මචං .. උඹල කැමති දේ ම මේ ලෝකේ වෙන්නේ නැහැ . අපි කැමති දේ ම වෙන්නෙත් නැහැ . ජය පැරදුම පොඩි කලේ ඉදන් උගන්වනවනේ. නීත්‍යනුකුල දිනුමක් පිළිගන්න පුරුදු වෙන්න . චන්දය නොදී හිටපු පිරිසගෙන් ඕක මනින්න ඕනේ නම් , පට්ට ගානක් වියදම් කරගෙන ව්‍යවස්ථානුකුලව රටේ චන්දයක් තියන්න ඕනේ නෑනේ . . කොටින්ම සජිත්ට පිළිගන්න පුලුවන්නම් , නාමල්ට පිළිගන්න පුලුවන්නම් , රනිල්ට පිළිගන්න පුලුවන්නම් , ඔය වගේ මෝඩ තර්ක ගෙනල්ල මනස අවුල් කරගන්න එපා මචන් . ඉස්සරහට මේ රටේ ජනපති පුටුව විවෘතයි. ඕනේ නම් උඹට උනත් මහන්සි වෙලා චන්දෙ ඉල්ලන්න පුළුවන්. උඹල වගේ උන්ගේ මත වෙනස් කරන්න බෑ.. එක උඹලගෙම දැනුමෙන් උඹල තේරුම් ගන්න ඕන දේවල් ... එක උඹේ අයිතියක් .