ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ශ10ට අඩු කාර් එපා ඇයි?

    රාවනාගේ කාලේ දඩු මොනර පැද්ද උන් නිසාද දන්නේ නෑ ලංකාවේ අපේ උන්ගේ දියුනුවට බාදා වෙන ලොකූ පුරුද්දක් තියෙනවා. අපේ උන් තමන්ගේ බැංකු පොතත් හූරලා රත්තරන් බඩුවකුත් උගස් තියල ලීසින් එකකුත් දාලා වාහනයක් ගන්න කවදාවත් පැකිලෙන්නේ නෑ. හැබැයි ඒ උනන්දුව ආයෝජනය කිරීම් කෙරේ නෑ. ආයෙම ලක්ශයක් දෙකක් එකතු උනාම අර යකඩ ගොඩ විකුනලා ඒ සල්ලි ටිකත් දාලා තව එකක් උස්සන් එනවා.හදිස්සියකට ගන්න සත පහක් බැන්කුවේ නෑ. සේරම ටික යකඩ ගොඩේ,අපේ උන් හිතන් ඉන්නේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් කියල, නෑ ඒක තවත් වියදමක් එක්කරගැනීමක් විතරයි. ඒ වියදම එක්කර ගැනීමේදී තමන්ගේ දරාගැනීම ගැන 100ට 100ක් සැලකිලිමත් වෙන්න ඕනේ. සිංහලයට කෙලවෙන්න ඔය යකඩ පිස්සුවත් එක හේතුවක්. තුන්කාලේ එකෙක්ට ලක්ශ 10ක් ඇදුනොත් අනිවා බිස්නස් එකක් පටන් ගන්නවා.අපේ එකෙක්ට හම්බ උනොත් ඌ අනිවාරෙන් යකඩ ගොඩක් උස්සන් ඇවිත් ඉදිරියට හම්බෙන සල්ලිත් ඒකට වියදම් කරනවා. අව්රුදු 5න් ඌරා ගොඩ යනවා අපේ එකා යකඩ ගොඩටසාත්තු කර කරා ඉන්නවා

    රුපියලකට කල හැකි දෙයක් තියෙනවා. ඒ වගේම නොකල හැකි දේවලුත් තියෙනවා. මම කියන්නේ යම් කොල්ලෙක් දියුනු වෙන්න බලාපොරොත්තු වෙනවනම් ලක්ශ 10ට වඩා අඩු මුදලක් දීලා යකඩ ගොඩවල් ගන්න එපා. සල්ලි ටිකක් හොයාගන්නකම් බයික් එක පිරිමහ ගන්න. නැත්නම් සදා එකතැන තමා

    මම දකින හේතු මේවා

    1. ලක්ශ 10කට අඩුවෙන් දීලා වාහනයක් ගන්නේ හුගක් වෙලාවට දියුනු වේගෙන එන කෙනෙක්. ලක්ශ 10ක් අමාරුවෙන් එකතු කරන කෙනෙක්ට ඔය පරන යකඩ ගොඩට යන නඩත්තු වියදම අනිවාරෙන් තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක්. ඒ වගේම ඔය පරන යකඩ ගොඩවල් ලෙඩ නෑ දුවන්න පුලුවන් කියනවනම් සියලු දේ අනිත්‍යයි කියන බුදු බනත් බොරු.

    2. පරන කාර් වල නඩත්තු වියදම 2014 ප්‍රෙමියෝ එකක නඩත්තු වියදමටත් (අලුත් වැඩියා වියදම ) වඩා වැඩි වෙන්න පුලුවන්. අලුත් එකක් තෙල් ගැහුවා දිව්වා. පරන ඒවා සතියක් දිව්වහම දවසක් හදන්න ඕනේ. අමාරුවෙන් සල්ලි හොයාගත් කෙනෙක්ට තව කසාදයක් කරගත්තා වගේ පරන යකඩ ගොඩකුත් ගෙනත් නවත්ත ගත්තහම ගන්න සොච්චම රත්වෙච්ච තැටියකට වතුර දානවා වගේ

    3. යම් මුදල් ප්‍රමානයකට කල හැකි දේවලුත් තියෙනවා කල නොහැකි දේවලුත් තියෙනවා, මහින්ද මාමගේ ආශ්චර්යයේ ටැක්ස් එක්ක පුලුවන්නම් අඩුම 10න් එහා එකතු කරගන්නකම් බයික් එක පිරිමහ ගනිල්ලා. නෙට් එකෙන් විස්තර කියෝලා ඕවා ගත්තා වගේ නෙමේ ගෙනත් ගෙදර තියාගත්තහම

    මේ කාලේ අඩුම දුවන්න පුලුවන් වාහනයක් ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ වගේ එකක් හෝ එතනින් එහා එකකට යන්න බලන්න.:yes::yes: (වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට කිලෝමීරට 100ක් 200ක් දුවන එක නෙමේ ) අඩුවෙන් දුවන කෙනෙක් කියමු, එහෙමනම් ඔය පරන යකඩ ගොඩවල් වලට සාත්තු කරනවට හොදයි රෙන්ට් එකට ගන්නවා. මාසේ අන්තිමට ලාභයි

    ජිවිතේ දියුනුවක් සලසගන්න ඕනේනම් පොඩි කැපකිරීමක් කරලා ඉවසපල්ලා:cool::cool:

    මේක දැම්මේ කොල්ලෙක් කීයක් හරි හොයන් වාහනයක් ගන්නවට ඊරිසියාවේ කියලා හිතන උන් එහෙම හිතපල්ලා. දියුනුවක් සලසගන්න මේක වැදගත් වෙයි කියල හිතන උන් ඒ විදිහට ගනිල්ලා.

    "කාර්" යනුවෙන් ජපන් හා යුරෝපියන් කාර් අර්ත දක්වා ඇත:P:P
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔයාගේ කතාවට විරුද්ධව යන්න නම් වාහන ගැන මගේ දැනුම ප්‍රමාණවත් නෙවෙයි. ඒත් මෙහෙම දෙයක් තියනවා සහෝ. ලක්ෂ දහයට ගන්න පුලුවන් වාහනත් තියනවා. බයික් එකක ගිහින් අතපය කඩා ගන්නවට වඩා හොදයි මරුටියක් හරි තියන එක. මොනව කිව්වත් ඒක ලෙඩ නැති වාහනයක්. කාර් එකක් නම් නෙවෙයි තමයි. ඒත් නැතුව ඉන්නවට වඩා හොදයි. මගේ අත්දැකීම මත නම් ලක්ෂ 6 ත් 10 අතර වාහනයක් හොයාගන්න පුලුවන්. ඒවා බලලා ගත්තොත් ඔයා කියන තරම් නඩත්තු වියදමක් නෑ කියලා මම විස්වාසයෙන් කියන්නම්.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    me dawas wala godak ayata galapena watina thread ekak machan.

    You must spread some Reputation around before giving it to රත්තරං again.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයාගේ කතාවට විරුද්ධව යන්න නම් වාහන ගැන මගේ දැනුම ප්‍රමාණවත් නෙවෙයි. ඒත් මෙහෙම දෙයක් තියනවා සහෝ. ලක්ෂ දහයට ගන්න පුලුවන් වාහනත් තියනවා. බයික් එකක ගිහින් අතපය කඩා ගන්නවට වඩා හොදයි මරුටියක් හරි තියන එක. මොනව කිව්වත් ඒක ලෙඩ නැති වාහනයක්. කාර් එකක් නම් නෙවෙයි තමයි. ඒත් නැතුව ඉන්නවට වඩා හොදයි. මගේ අත්දැකීම මත නම් ලක්ෂ 6 ත් 10 අතර වාහනයක් හොයාගන්න පුලුවන්. ඒවා බලලා ගත්තොත් ඔයා කියන තරම් නඩත්තු වියදමක් නෑ කියලා මම විස්වාසයෙන් කියන්නම්.

    මම මෙහෙම කොටසක් දැම්මා - ""(වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට කිලෝමීරට 100ක් 200ක් දුවන එක නෙමේ )""

    හොදට පාවිච්චි කරපු ඩොක්ට සනියක් වගේ එකක් උබ උදාහරනෙකට ගන්නවා වෙන්න පුලුවන්. ඒත් මෙහෙම හිතපන් අව්රුදු 25ක් බ්‍රේක් ඔයිල් වල ගිලිලා නිකන් තිබ්බත් වොශර් ටිකට මොනව වෙයිද? අන්න ඒවගේ තමා කෑල්ලෙන් කෑල්ල අනෙක් සියලු දේත්. ප්ලාස්ටික් හිටන් දිරනවා. කොරියන් ඉන්දියන් ජරාවනම් අව් රුදු 10න් ඔය ටික වෙනවා

    දුවන්න බැරිකමක් නෑ. ඒත් උඩින් ඔපේ යටින් හපේ

    පලාත්සභා පෙජරෝ, ඉන්ටකූලර් පෙජරෝ, ඩොක්ට සනි, ට්‍රැඩ් සනි වල එහෙම මට ඕනේ තරම් අද්දැකීම් තියෙනවා මචන්. එක තැනක් හදල නවත්තන්න බෑ ඕවා. හැබැයි "හද හදා දිව්වහැකි" ඒත් මම කියන්නේ මෙතන වාහනේ ගැන නෙමේ. ගන්න එකාගේ ආර්තිකෙත් එක්ක ඒක ගැලපෙන හැටි ගැන

    ඔලුවේ කැක්කුමක් නැතුව "වාහනයක්" කියන එකක් පාවිච්චි කල හැකි - නොහැකි කියන සීමාව ගැන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17397195 said:

    මෙහෙමයි මචං ඔය වාහන අව්රුදු විස්සක් විසි පහක් පාවිච්චි කරනකොට එක එක යූසර්ලා වවිධ අලුත් වැඩියාවන් කරනවනේ. ඒ නිසා තත්වේ එච්චරම නරක් වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට බ්‍රේක් වොෂර් ගියොත් අපි අලුතින් දානවනේ. එතන ඉදන් අලුත් බ්‍රේක් වොෂර් තියන්නේ. අනිත් වැඩිපුර ක්ෂය වෙන කොටස් ඔය වගේ දාන නිසා වාහනයක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් වෙනවා. බලන්න ඔය පරණ වාහන වල රීප්ලේස් කරන්න වෙන කොටස් කවදාවත් වාහනෙත් එක්ක ඔරිජිනල් ආපුව නෙවෙයි. ඒවා නැවත නැවත අලුතින් දාලා පාවිච්චි කරපුවා. ඔය ගොඩක් ඉක්මනට ක්ෂයවෙන කොටස්වල මිලත් අඩුයිනේ.
    තවත් උදාහරණයක් විදිහට ටොයොටා පරණ හයිඑස් එක ගමු. (ෂෙල්) මගේ යාලුවෙක් ගාව 2 ක් තියනවා මිනිහ ඒව පාවිච්චි කරන්නේ ස්කූල් සර්විස් වලට, ඒ වාහන හොදම තත්වෙන් තියනවා. රෙපෙයාර් එකක් එන්නේ කලාතුරකින්. අනිත් එක බස් ගැන හිතන්න. දවසට කිලෝමීටර් 500 ට වැඩියෙන් දුවනවා. සමහර ඒවා මාසෙ ගානේ සහ ඊටත් අඩුවෙන් සර්විස් කරනවා. ඒත් හද්ද පරණ බස් තාම බදුල්ල කොළඹ වුනත් දුවනවා. පරණ ජීප් බලන්න තාම යකා වගේ තියන ඒව ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්. මගේ නම් අදහස වාහනය පරණ වුන පලියටම ඒක නිකං යකඩ ගොඩක් නෙවෙයි කියන එකයි. හොදට හොයල ගත්තොත්, පාවිච්චිය, නඩත්තුව හොද නම් පරණ වාහනයක් වුනත් හොදට දුවන්න පුලුවන්.
    මම මේකෙන් කියන්නෙ නෑ චිරාත් කාලයක් එකම වාහනයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා. ඒත් මචං ඔය ලක්ෂ 10 කියන මාජින් එකේ වැරැද්දක් තියනව කියලයි මට නම් හිතෙන්නේ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    රත්තරං;17397075 said:
    රාවනාගේ කාලේ දඩු මොනර පැද්ද උන් නිසාද දන්නේ නෑ ලංකාවේ අපේ උන්ගේ දියුනුවට බාදා වෙන ලොකූ පුරුද්දක් තියෙනවා. අපේ උන් තමන්ගේ බැංකු පොතත් හූරලා රත්තරන් බඩුවකුත් උගස් තියල ලීසින් එකකුත් දාලා වාහනයක් ගන්න කවදාවත් පැකිලෙන්නේ නෑ. හැබැයි ඒ උනන්දුව ආයෝජනය කිරීම් කෙරේ නෑ. ආයෙම ලක්ශයක් දෙකක් එකතු උනාම අර යකඩ ගොඩ විකුනලා ඒ සල්ලි ටිකත් දාලා තව එකක් උස්සන් එනවා.හදිස්සියකට ගන්න සත පහක් බැන්කුවේ නෑ. සේරම ටික යකඩ ගොඩේ,අපේ උන් හිතන් ඉන්නේ වාහනයක් ගන්නවා කියන්නේ ආයෝජනයක් කියල, නෑ ඒක තවත් වියදමක් එක්කරගැනීමක් විතරයි. ඒ වියදම එක්කර ගැනීමේදී තමන්ගේ දරාගැනීම ගැන 100ට 100ක් සැලකිලිමත් වෙන්න ඕනේ. සිංහලයට කෙලවෙන්න ඔය යකඩ පිස්සුවත් එක හේතුවක්. තුන්කාලේ එකෙක්ට ලක්ශ 10ක් ඇදුනොත් අනිවා බිස්නස් එකක් පටන් ගන්නවා.අපේ එකෙක්ට හම්බ උනොත් ඌ අනිවාරෙන් යකඩ ගොඩක් උස්සන් ඇවිත් ඉදිරියට හම්බෙන සල්ලිත් ඒකට වියදම් කරනවා. අව්රුදු 5න් ඌරා ගොඩ යනවා අපේ එකා යකඩ ගොඩටසාත්තු කර කරා ඉන්නවා

    රුපියලකට කල හැකි දෙයක් තියෙනවා. ඒ වගේම නොකල හැකි දේවලුත් තියෙනවා. මම කියන්නේ යම් කොල්ලෙක් දියුනු වෙන්න බලාපොරොත්තු වෙනවනම් ලක්ශ 10ට වඩා අඩු මුදලක් දීලා යකඩ ගොඩවල් ගන්න එපා. සල්ලි ටිකක් හොයාගන්නකම් බයික් එක පිරිමහ ගන්න. නැත්නම් සදා එකතැන තමා

    මම දකින හේතු මේවා

    1. ලක්ශ 10කට අඩුවෙන් දීලා වාහනයක් ගන්නේ හුගක් වෙලාවට දියුනු වේගෙන එන කෙනෙක්. ලක්ශ 10ක් අමාරුවෙන් එකතු කරන කෙනෙක්ට ඔය පරන යකඩ ගොඩට යන නඩත්තු වියදම අනිවාරෙන් තමන්ගේ ආදායමෙන් සැලකිය යුතු කොටසක්. ඒ වගේම ඔය පරන යකඩ ගොඩවල් ලෙඩ නෑ දුවන්න පුලුවන් කියනවනම් සියලු දේ අනිත්‍යයි කියන බුදු බනත් බොරු.

    2. පරන කාර් වල නඩත්තු වියදම 2014 ප්‍රෙමියෝ එකක නඩත්තු වියදමටත් (අලුත් වැඩියා වියදම ) වඩා වැඩි වෙන්න පුලුවන්. අලුත් එකක් තෙල් ගැහුවා දිව්වා. පරන ඒවා සතියක් දිව්වහම දවසක් හදන්න ඕනේ. අමාරුවෙන් සල්ලි හොයාගත් කෙනෙක්ට තව කසාදයක් කරගත්තා වගේ පරන යකඩ ගොඩකුත් ගෙනත් නවත්ත ගත්තහම ගන්න සොච්චම රත්වෙච්ච තැටියකට වතුර දානවා වගේ

    3. යම් මුදල් ප්‍රමානයකට කල හැකි දේවලුත් තියෙනවා කල නොහැකි දේවලුත් තියෙනවා, මහින්ද මාමගේ ආශ්චර්යයේ ටැක්ස් එක්ක පුලුවන්නම් අඩුම 10න් එහා එකතු කරගන්නකම් බයික් එක පිරිමහ ගනිල්ලා. නෙට් එකෙන් විස්තර කියෝලා ඕවා ගත්තා වගේ නෙමේ ගෙනත් ගෙදර තියාගත්තහම

    මේ කාලේ අඩුම දුවන්න පුලුවන් වාහනයක් ගන්න ඕනේනම් ae100, fb14, bg3p, soluna, starlet වගේ එකකින් එහා එකකට යන්න බලන්න.:yes::yes: (වාහනයක් දුවනවා කියන්නේ මාසෙකට කිලෝමීරට 100ක් 200ක් දුවන එක නෙමේ ) අඩුවෙන් දුවන කෙනෙක් කියමු, එහෙමනම් ඔය පරන යකඩ ගොඩවල් වලට සාත්තු කරනවට හොදයි රෙන්ට් එකට ගන්නවා. මාසේ අන්තිමට ලාභයි

    ජිවිතේ දියුනුවක් සලසගන්න ඕනේනම් පොඩි කැපකිරීමක් කරලා ඉවසපල්ලා:cool::cool:

    මේක දැම්මේ කොල්ලෙක් කීයක් හරි හොයන් වාහනයක් ගන්නවට ඊරිසියාවේ කියලා හිතන උන් එහෙම හිතපල්ලා. දියුනුවක් සලසගන්න මේක වැදගත් වෙයි කියල හිතන උන් ඒ විදිහට ගනිල්ලා.

    "කාර්" යනුවෙන් ජපන් හා යුරෝපියන් කාර් අර්ත දක්වා ඇත:P:P
    aey machan soluna walinuth ehata yanna kiwwe? eka english number ne,mokadda aula?
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    කතාවේ වැරද්දක් නැත. ලක්ෂ 15ක් අතේ තියනවනම්. එහෙම නැත්නම් අරන් මාස කීපයකින් තව ලක්ෂ 2-3ක් දාන්න පුළුවන් නම් 10කට වාහනයක් ගත්තාට වරදක් නෑ.ඒවගේම තමයි මරුටියක් අරන් පදින්න හිත හදාගන්න පුළුවන් නම්...

    දැන් මාර්කට් එකත් එක්ක ලක්ෂ 20 ට අඩුවෙන් ෂුවර් කරලා ගන්න පුළුවන් වාහනයක් නෑ බන්.මොක ගත්තත් ලෙඩ එන්න තියන සම්භාවිතාවය වැඩියි.
     
    Last edited: