ලක්ෂපති ඇඩ්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මේ දවස් වල සිරසේ ලක්ෂපති ඇඩ් එකක් යන්නේ. එකෙක් නිකම් ඩීජේ වගේ ඉඳන් සින්දු දාන එකක්. ඒකෙ සින්දුවක් යනවනේ බන් මෙහෙම. මට ඒක හොයලා දියන්කෝ.




    0.20 ඉඳන් යන සින්දුව තමා ඕන



    up
    ------ Post added on Jun 1, 2021 at 11:12 PM
     
    Last edited: