ලක්ෂපති

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,436
    113
    දිනක් විවාහක යුවලක් ලක්ෂපති වැඩසටහන නරබා අවසානයේ නින්දට යාමට සුදානම් විය .
    එදා වැසි දිනයකි.පොඩි සිතලකුත් තිබ්බ නිසා සැමියා බිරිද තුරුළු කරගන්න ලෑස්ති වුනි.
    "අද බෑ අනේ..මගේ ඔලුව රෙදෙනවා වගේ."
    බිරිද කිවය.

    "එකද ඔයාගේ අන්තිම උත්තරේ..?"
    "ඔව්"
    "එහෙනම් මම Caller friend option එක තෝරා ගන්නවා
    "
    :rofl::rofl::rofl:
    ​
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,351
    3,138
    113
    6°54′N 79°54′E
    lol-11.gif