ලක්ෂයකට ගන්න පුළුවන් phone මොනවද?
සල්ලි ටිකක් ඉතුරුයි මේ දවස්වල, ඉතින් බන් මට phone එකක් ගන්න ඕනේ බොලව්. අද කාලේ තියන සුපිරිම phone මොනවද?
මට ඕනේ
3-4gb ram
fingerprint
good battery
fast charing
apple එපා, මට ios පෙන්නන බෑ
සල්ලි ටිකක් ඉතුරුයි මේ දවස්වල, ඉතින් බන් මට phone එකක් ගන්න ඕනේ බොලව්. අද කාලේ තියන සුපිරිම phone මොනවද?
මට ඕනේ
3-4gb ram
fingerprint
good battery
fast charing
apple එපා, මට ios පෙන්නන බෑ