බිස්නස් කරන අපිටවත් ඔච්චර ලොකු පොලියක් දෙන්න බෑ බන්. .
අපිටත් සල්ලි ඕනවුනාම බැන්කු නයක් ගන්නේ 9% - 12% වාර්ශික පොලියට. .
හදිස්සියක්ම නම් 2% - 3% මාසික පොලියටත් ගන්නවා සුලු කාලෙකට. .
නිකන් ඔතන සල්ලි දාලා කෙලවගන්න එපා. . උන්ට ඕනනම් බැන්කුවකින් නය ගත්තැකි මන් කලින් කිව්ව වාර්ශික පොලියටම. .
144%ක වාර්ශික පොලියක් දෙන්න නම් කුඩු බිස්නස්ම කරන්න වෙයි. .
සුලු පොලියට නයක් ගන්නේ කොහෙන්ද
------ Post added on Jun 8, 2023 at 8:53 PM