ලක්ෂයකට දොළොස්දාහක්
යාලුවනේ මගේ මාම කෙනෙක් කිව්වා..private company එකක උ invest කලාලු ලක්ෂයකට දොළොස්දාහක් දෙනවලු මාසෙටම..ඉස්සෙල්ලම උ 100000 දාල බැලුවාලු,මාසයක් ගානේ උට 12000 හම්බුනා
දැන් උ 3000000 දාල තියෙන්නේ මාසෙට 360000 උට නිකන් හම්බෙනවා

,සල්ලි ගන්නවනම මාස 03 කට කලින් කියන්න ඕනෙලු,මාම නම් 100% sure පොරක්.සල්ලි ගන්නකොට agrenment එකකුත් ගහලලු ගන්නේ
දැන් අවුරුදු 02ක් වගේ ඉදන්ලු කරගෙන යන්නේ..මටත් කියනවා ඉසෙල්ලා 100000 දාල බලන්න කියල .මාම hybrid car එකකුත් ගත්තා බන්..

මොකද බන් කරන්නේ මම..කෙලවෙඉද දාල ?

ඔය