ලක්ෂයකට දොළොස්දාහක්

Sumithharsha

Member
May 27, 2023
2
0
1
බිස්නස් කරන අපිටවත් ඔච්චර ලොකු පොලියක් දෙන්න බෑ බන්. .
අපිටත් සල්ලි ඕනවුනාම බැන්කු නයක් ගන්නේ 9% - 12% වාර්ශික පොලියට. .
හදිස්සියක්ම නම් 2% - 3% මාසික පොලියටත් ගන්නවා සුලු කාලෙකට. .

නිකන් ඔතන සල්ලි දාලා කෙලවගන්න එපා. . උන්ට ඕනනම් බැන්කුවකින් නය ගත්තැකි මන් කලින් කිව්ව වාර්ශික පොලියටම. .
144%ක වාර්ශික පොලියක් දෙන්න නම් කුඩු බිස්නස්ම කරන්න වෙයි. .

සුලු පොලියට නයක් ගන්නේ කොහෙන්ද
------ Post added on Jun 8, 2023 at 8:53 PM
 

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    දැන් මාමාගේ පුපේ අමාරුව හොඳ ඇති
    හොදවායින් පොලු පාරක් කාලා ගෙවල් දොරවල් උගස් වෙලා පාරක් පාරක් ගානේ හිඟා කනවැයි ඒ උත්තමයා
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔයාම හිතල බලන්න ඕනෑම බැංකුවක් තැන්පතු අරන් ණය දීල ඒවගෙන් මූලික ණය පොලියෙන් තමා අර තැන්පතු පොලි ගෙවන්නේ... ඕනෑම බැංකුවක් හදිස්සියේ සල්ලි ඉල්ලුවොත් කියල ලග දවසකට ඕන වේවි කියන ප්‍රමාණය තියනවා (ද්‍රවශීලතාවය).... එතකොට ඔය කියන ආයතනය රුපියල් 100,000 අරන් අවරුද්දකට 144% ගෙවනවනම් කොහොමද එච්චර ගෙවන්නේ ඔයාගේ තැන්පතු මොනවටද යොදවන්නේ? සමහරවිට නීති විරෝදී දෙකට උනත් වෙන්න පුළුවන්.... සමහරවිට Ponzi scheme එකක් වෙන්න පුළුවන් ඔයාගේ මාමාට ඔයා දාන සල්ලි වලින් පොලියක් ගෙවවී දවසක අලුත් අය අවේ නැත්තම් මාමටත් ඔයාටත් දෙන්නටම වෙන්නේ සල්ලි නැති වෙන එක විතරයි.... හිතල බලන්න.....
    Sinhala type karanne nati mama sinhalenma kialath beraganna beri una eka gana kanagatui