ලක්ෂයකට දොළොස්දාහක්

hemalsmd

Member
May 5, 2008
185
26
0
කිසිම ආයතනයකට 12% පොලියක් ගෙවන්න බෑ ප්‍රායෝගිකව, උබේ මාමට අද හෙටම බබා හම්බෙයි.
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    100,000 ට මාසෙට 12,000 ක් හම්බ වෙනවා කියන්නේ වාර්ෂික පොලි අනුපාතය 144%

    නිකන් හිතල බලහං මේ දවස් වල බැංකු පොලිය කීයද කියල 8%, 9% වගේ මට මතක හැටියට.

    පොලිය වැඩියි කියන්නේ අනිවා රිස්ක් එක වැඩියි.

    100,000 ක් දාල අවුරුද්දකින් පොලිය විතරක් 144,000 ක් හම්බවෙනවා කියන්නේ කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි දෙයක්.
    උඹලගේ මාම හදන්නේ උඹට කෙලවන්නද කොහෙද, පරිස්සමින්...

    :confused: ඔය company වල සල්ලි දාන්න එපා. මහරගම- වත්තෙගෙදර සණස බැංකුවේ සල්ලි දාපු වුන්ටත් මේ දවස්වල කෙලවෙලා ඉන්නේ. 30% පොලියට දාලා තියෙන්නේ. බැංකුවේ භාණ්ඩාගාරික පැනල ගිහිං. ඉතිං වෙනත් සමාගම් ගැන කවර කතාද?.

    කිසිම ආයතනයකට 12% පොලියක් ගෙවන්න බෑ ප්‍රායෝගිකව, උබේ මාමට අද හෙටම බබා හම්බෙයි.


    කවුද බන් දෙන්න බැ කියන්නේ..:D මෙ ඉන්නේ පුත්තරයෝ.. 130% රිටන් එකක් දෙන්න පුලුවන් ලු...:D:rofl::P
    http://www.elakiri.com/forum/showthread.php?t=1734904

    :rofl::lol::lol::lol:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔයාම හිතල බලන්න ඕනෑම බැංකුවක් තැන්පතු අරන් ණය දීල ඒවගෙන් මූලික ණය පොලියෙන් තමා අර තැන්පතු පොලි ගෙවන්නේ... ඕනෑම බැංකුවක් හදිස්සියේ සල්ලි ඉල්ලුවොත් කියල ලග දවසකට ඕන වේවි කියන ප්‍රමාණය තියනවා (ද්‍රවශීලතාවය).... එතකොට ඔය කියන ආයතනය රුපියල් 100,000 අරන් අවරුද්දකට 144% ගෙවනවනම් කොහොමද එච්චර ගෙවන්නේ ඔයාගේ තැන්පතු මොනවටද යොදවන්නේ? සමහරවිට නීති විරෝදී දෙකට උනත් වෙන්න පුළුවන්.... සමහරවිට Ponzi scheme එකක් වෙන්න පුළුවන් ඔයාගේ මාමාට ඔයා දාන සල්ලි වලින් පොලියක් ගෙවවී දවසක අලුත් අය අවේ නැත්තම් මාමටත් ඔයාටත් දෙන්නටම වෙන්නේ සල්ලි නැති වෙන එක විතරයි.... හිතල බලන්න.....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට කරන්ඩ පුලුවන් ලොකුම උපකාරෙ තමා මාමගෙන් ඔය තැන අහගෙන පොලිසිය හරි මහ බැoකුවට හරි දැනුවත් කරන එක, මහ බැoකුව දැනුවත් කරනවනම් වඩා හොදයි,
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    යාලුවනේ මගේ මාම කෙනෙක් කිව්වා..private company එකක උ invest කලාලු ලක්ෂයකට දොළොස්දාහක් දෙනවලු මාසෙටම..ඉස්සෙල්ලම උ 100000 දාල බැලුවාලු,මාසයක් ගානේ උට 12000 හම්බුනා :P :P

    දැන් උ 3000000 දාල තියෙන්නේ මාසෙට 360000 උට නිකන් හම්බෙනවා ;) ;)

    ,සල්ලි ගන්නවනම මාස 03 කට කලින් කියන්න ඕනෙලු,මාම නම් 100% sure පොරක්.සල්ලි ගන්නකොට agrenment එකකුත් ගහලලු ගන්නේ :shocked: :shocked:

    දැන් අවුරුදු 02ක් වගේ ඉදන්ලු කරගෙන යන්නේ..මටත් කියනවා ඉසෙල්ලා 100000 දාල බලන්න කියල .මාම hybrid car එකකුත් ගත්තා බන්.. :shocked: :shocked:


    මොකද බන් කරන්නේ මම..කෙලවෙඉද දාල ? :oo: :oo:


    රු 100000 දාල මාසෙට රු12000 හම්බුනා කියන්නෙ 144% ද වාර්ෂික පොලිය?
    අනේ බං නිකං බොරු නොකිය හිටු :D :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බිස්නස් කරන අපිටවත් ඔච්චර ලොකු පොලියක් දෙන්න බෑ බන්. .
    අපිටත් සල්ලි ඕනවුනාම බැන්කු නයක් ගන්නේ 9% - 12% වාර්ශික පොලියට. .
    හදිස්සියක්ම නම් 2% - 3% මාසික පොලියටත් ගන්නවා සුලු කාලෙකට. .

    නිකන් ඔතන සල්ලි දාලා කෙලවගන්න එපා. . උන්ට ඕනනම් බැන්කුවකින් නය ගත්තැකි මන් කලින් කිව්ව වාර්ශික පොලියටම. .
    144%ක වාර්ශික පොලියක් දෙන්න නම් කුඩු බිස්නස්ම කරන්න වෙයි. .
     

    DefaultUser

    Member
    Apr 15, 2016
    211
    70
    0
    වැල්ලවත්තෙ කුඩු විකුණන එකෙක් නම් ලක්සෙට 20000ක් දෙනවලු මාසෙට
    එතන වෙන්නෙ ඌ බිස්නස් එක රන් කරන්නෙ අපේ සල්ලි වලින්
    පොලිසියට මාට්ටු උනාම ඌ ශේප් සල්ලි දුන්න උන් ටික ගස්
    කුඩු විකුනලා ලාභ ගන්න ලේසියි නෙ

    උඹලත් අහු වෙන්න එපා ඌට :baffled:
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ne bn meka sira seen ekak. agreement gahalalu denne sallii..idapanko mama maamawa hambela hariyatama ubalata wistara kiyanamko...agreement copy thibot danam...uwa hambena giye ne taama
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    ne bn meka sira seen ekak. agreement gahalalu denne sallii..idapanko mama maamawa hambela hariyatama ubalata wistara kiyanamko...agreement copy thibot danam...uwa hambena giye ne taama

    agreement ekak gahanna kaata berida ban. Ohoma karapu hema ekaama agreement gahala thamai karanne. Anthimata ekko salli aran paninawa. Nethnam Danduwam mudalalita una wage salli dapu ungen merum kawi. Ehemath nethnam Sakvithi wage anthimata hire. Unta kohoma unath Salli dapu un mahapare.
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    Hey this is a simple method.. I know the method witch your Uncle using. ... within 3 months your uncle earn your Rs 100000 + profit of 80% but this system can be crash any time...:D:D
     
    Last edited: