අඩෝ දැන් ලක්ෂයකට මෙහා හොද ෆෝන් නෑ නේ 🙉 ලංකාවෙ උබල කොහොමද බං කාල ඇදල ඉන්නෙ ඔය සොච්චම් පඩි අරන් 🥲 මොකක්ද බං ඔය ජීවිතේ අයි ෆෝන් එහෙම ගන්න එක නම් හීන තමයි නේ? ලක්ෂ 5 ක් වත් වෙනවා ඇති නෙ 🥲 ඊළග අවුරුද්දේ තව ගණන් යනවා.