ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් SMS

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් SMS

wp_ss_20150802_0001.png

Untitled_1.png
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" වගේ බුද්දිමත් ප්‍රකාශ කරන්න ආයෙමත් පත් කරලා යවමු.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    "ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" වගේ බුද්දිමත් ප්‍රකාශ කරන්න ආයෙමත් පත් කරලා යවමු.

    හහ් හහ් හා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හහ් හහ් හා

    ඕනේ ගොනෙකුට පුළුවන් යුද්ද කරන්න - කිරි ඇල්ල
    කිලිනොච්චි කියලා මැදවච්චි යන්නේ, අලිමංකඩ කියලා පාමංකඩ යන්නේ - රවී
    තොප්පිගල කියන්නේ විශාල කැලයක් - පොනිල්

    P.S : ගුවන් පාලම නෑ කියල මිනිස්සු මැරෙනවද? ලංකාවට ගුවන් පාලම මොකටෙයි? - පොනිල් :D

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඕනේ ගොනෙකුට පුළුවන් යුද්ද කරන්න - කිරි ඇල්ල
    කිලිනොච්චි කියලා මැදවච්චි යන්නේ, අලිමංකඩ කියලා පාමංකඩ යන්නේ - රවී
    තොප්පිගල කියන්නේ විශාල කැලයක් - පොනිල්

    P.S : ගුවන් පාලම නෑ කියල මිනිස්සු මැරෙනවද? ලංකාවට ගුවන් පාලම මොකටෙයි? - පොනිල් :D

    මුන් කියන විදියට ආන්ඩුවත් අරන් උඩ බලන් ඉන්න එක තමයි හොදම වැඩේ. සංවර්ධනේ කන්නද කියල අහයි ඊලගට මුන්