ලක්ෂ්මන් කිරිඇල්ල විශ්‍රාම ගනියි

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සුජීව සේනසිංහ මහනුවරට. කිරිඇල්ලගේ දුවත් මහා මැතිවරණයට.


    oka national list. tissa attanayake nuwarin illana nisa sujeewat bohowita list tamai
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113
    Kauda munta chande denne Lol
    Kunukolleta hanthana liyagaththa unne...
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    Giya paara Kandy Results:

    SLPP (8)

    Dilum Amunugama – 171,758
    Mahindananda Aluthgamage – 161,471
    Lohan Ratwatte – 140,917
    Anuradha Jayaratne – 140,798
    Keheliya Rambukwella – 110,832
    Wasantha Yapa Bandara – 108,940
    Gunathilaka Rajapakshe – 49,317
    Udayana Chaminda Kiringoda – 39,904

    SJB(4)

    Rauff Hakeem – 83,398
    Abdul Haleem – 71,063
    M. Velukumar – 57,445
    Lakshman Kiriella – 52,311
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දැන් හැම එකාම ගෙදර ගිහින් මුන්ගේ ළමයි ටික තමා එවන්න යන්නේ හොර වැඩ ටික යට යවන්න.
     
    • Like
    Reactions: Bart_Allen

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    kolabinuth paradina hinda mahanuwarata elawala thiyenne ehen wath dinapan kiyala.
    colombo dinanna amaarui sjb bullet wadi

    Giya paara Kandy Results:

    SLPP (8)

    Dilum Amunugama – 171,758
    Mahindananda Aluthgamage – 161,471
    Lohan Ratwatte – 140,917
    Anuradha Jayaratne – 140,798
    Keheliya Rambukwella – 110,832
    Wasantha Yapa Bandara – 108,940
    Gunathilaka Rajapakshe – 49,317
    Udayana Chaminda Kiringoda – 39,904

    SJB(4)

    Rauff Hakeem – 83,398
    Abdul Haleem – 71,063
    M. Velukumar – 57,445
    Lakshman Kiriella – 52,311
    mee paara wenas wei 5 npp 5 sjb 1 dilith 1 gas
    ------ Post added on Oct 6, 2024 at 7:51 PM
     
    • Like
    Reactions: haunte

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Colombo - Kandy Highway eka

    Lane 6 idan 4 ta adu karamu kiwwa Professor neda me.
    Cost eka ithuru karanna
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,413
    6,549
    113
    මට හිතා ගන්න බැ මේ වගේ ප්‍රබල චරිත විශ්‍රාම ගියාම ලංකාවට මොනවයින් මොනව වෙයි ද කියලා 😪
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Giya paara Kandy Results:

    SLPP (8)

    Dilum Amunugama – 171,758
    Mahindananda Aluthgamage – 161,471
    Lohan Ratwatte – 140,917
    Anuradha Jayaratne – 140,798
    Keheliya Rambukwella – 110,832
    Wasantha Yapa Bandara – 108,940
    Gunathilaka Rajapakshe – 49,317
    Udayana Chaminda Kiringoda – 39,904

    SJB(4)

    Rauff Hakeem – 83,398
    Abdul Haleem – 71,063
    M. Velukumar – 57,445
    Lakshman Kiriella – 52,311
    මෙලෝ රහක් නෑ... වේසිගෙ පුතාලා ටිකක් නුවරට සෙට් වෙලා ඉන්නේ...

    mee paara wenas wei 5 npp 5 sjb 1 dilith 1 gas
    ------ Post added on Oct 6, 2024 at 7:51 PM
    ජනාධිපතිවරණ ඡන්ද ගත්තත් NPP එකට 6ක් එනවා... මහා ඡන්දේ ඕක වැඩි වෙනවා අනිවා... බොහෝවිට NPP 7, SJB 4, Gas 1ක් වෙයි...
    ------ Post added on Oct 6, 2024 at 8:23 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මෙලෝ රහක් නෑ... වේසිගෙ පුතාලා ටිකක් නුවරට සෙට් වෙලා ඉන්නේ...


    ජනාධිපතිවරණ ඡන්ද ගත්තත් NPP එකට 6ක් එනවා... මහා ඡන්දේ ඕක වැඩි වෙනවා අනිවා... බොහෝවිට NPP 7, SJB 4, Gas 1ක් වෙයි...
    ------ Post added on Oct 6, 2024 at 8:23 PM
    wenna puluwan habai sujiya wage ekek damoth SJB 5k ena chanz wadi. tissa attanayaka wage pol buruwek illuwot 4k sure naa 😂 😂
     
    • Like
    Reactions: haunte

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කිරිපොන්ස්ගෙ කාලෙ ඉවරයි ~ වැල්කම් බනානා සුජී!
    සුජිය ජනාධිපතිවරනේදී මෙහෙයුම් ප්‍රධානි. උගේ ආසනේදී සජිත් 3 වැනි තැනට පල්ලම් බැස්සා. රනිල් දෙක වුනා. :ROFLMAO: වෙන එකෙක් නම් එවෙලේම තනතුරු ටික ගලවල දාල එළවලා දානවා මුන් වගේ උන් එක්ක මොන චන්දද කියල අහල බනානා කකා ඉන්න කියල. දැන් උ ආසනේ මාරු කරලා නුවරින් ඉල්ලන්නද හදන්නේ ?? :lol::lol:
     
    • Like
    Reactions: ttj

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    5 npp 5 sjb
    Seats samaanawa bedenna widiyak ne ban kohomath. Bonus seat eka wedi chanda ganna team ekata ena hinda

    සුජිය ජනාධිපතිවරනේදී මෙහෙයුම් ප්‍රධානි. උගේ ආසනේදී සජිත් 3 වැනි තැනට පල්ලම් බැස්සා.
    Suijyata aasanayak deela thibune ne. Hirunikaata kaduwela deela thibune.
    ------ Post added on Oct 6, 2024 at 8:47 PM
     
    • Like
    Reactions: ttj