ලක්ෂෙට අඩු බැටරි ලයිෆ් තියෙන, කැමරා කොලිටිය තියෙන Android phone එකක් කියන්න ලෙඩ අඩු එකක්.
ndod1 Well-known member Oct 28, 2023 522 355 63 Aug 8, 2025 #1 ලක්ෂෙට අඩු බැටරි ලයිෆ් තියෙන, කැමරා කොලිටිය තියෙන Android phone එකක් කියන්න ලෙඩ අඩු එකක්. Reactions: Kalegana
hapriyankara Well-known member May 6, 2008 5,366 4,685 113 නොපෙනෙන මානයේ Aug 8, 2025 #2 - Xiaomi Poco M7 Pro 5G - Nothing Phone (2a) Plus - OnePlus Nord 5 - Xiaomi Poco X7 5G - Honor X9C Smart 5G - Xiaomi Redmi Note 14 Pro - Samsung Galaxy A56 5G Reactions: san2d3 and Kalegana
- Xiaomi Poco M7 Pro 5G - Nothing Phone (2a) Plus - OnePlus Nord 5 - Xiaomi Poco X7 5G - Honor X9C Smart 5G - Xiaomi Redmi Note 14 Pro - Samsung Galaxy A56 5G
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Aug 8, 2025 #3 කෝ තව නැද්ද??? Reactions: ndod1
san2d3 Well-known member Jan 1, 2010 7,654 3,376 113 Bandarawela Aug 8, 2025 #4 මේ දවස් වල හොද offers නැද්ද 1 - 2 laks අතරේ. 7.7 daraz එකේ පට්ට offer එකක් තිබ්බ. ගොනා වගේ පස්සේ ගන්නවා කියල හිටිය. දැන් 30ක් විතර වැඩියි.
මේ දවස් වල හොද offers නැද්ද 1 - 2 laks අතරේ. 7.7 daraz එකේ පට්ට offer එකක් තිබ්බ. ගොනා වගේ පස්සේ ගන්නවා කියල හිටිය. දැන් 30ක් විතර වැඩියි.
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Aug 8, 2025 #5 අයිපෝං එකක් ගනිං. යූස්ඩ් එව්වා හැම නගරෙම තියනවා . තියන වෙන පෝන් න්නෑ බං.. බැටරි ඕනෙ නම් පවර් බෑන්ක් එකක් ගනිං. 1200 ඉදලා තියනවා .
අයිපෝං එකක් ගනිං. යූස්ඩ් එව්වා හැම නගරෙම තියනවා . තියන වෙන පෝන් න්නෑ බං.. බැටරි ඕනෙ නම් පවර් බෑන්ක් එකක් ගනිං. 1200 ඉදලා තියනවා .
chalaka nuwan Well-known member Jun 14, 2011 617 549 93 Aug 8, 2025 #7 koko dala pixel 9a ekak ganin 5100 mAh battery
Fiona Dabare Well-known member Jul 28, 2024 8,110 7,599 113 Colombo Aug 8, 2025 #9 I phone 12 edit: පස්සේ දැක්කේ android කියලා.
EzioAuditore Well-known member Jul 2, 2023 1,478 948 113 Aug 8, 2025 #10 Honor wala hoda options thiyenawa below 100k. Wadipura gaanak dila warranty extend karagannath puluwan thawa awruddak.
Honor wala hoda options thiyenawa below 100k. Wadipura gaanak dila warranty extend karagannath puluwan thawa awruddak.