ලක්ෂෙට අඩු ෆෝන් එකක්

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    ලක්ෂෙට අඩු බැටරි ලයිෆ් තියෙන, කැමරා කොලිටිය තියෙන
    Android phone එකක් කියන්න ලෙඩ අඩු එකක්.
     
    • Like
    Reactions: Kalegana

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මේ දවස් වල හොද offers නැද්ද 1 - 2 laks අතරේ. 7.7 daraz එකේ පට්ට offer එකක් තිබ්බ. ගොනා වගේ පස්සේ ගන්නවා කියල හිටිය. දැන් 30ක් විතර වැඩියි.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අයිපෝං එකක් ගනිං. යූස්ඩ් එව්වා හැම නගරෙම තියනවා . 📷 තියන වෙන පෝන් න්නෑ බං..🙃 බැටරි ඕනෙ නම් පවර් බෑන්ක් එකක් ගනිං. 1200 ඉදලා තියනවා .😘
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    Honor wala hoda options thiyenawa below 100k. Wadipura gaanak dila warranty extend karagannath puluwan thawa awruddak.