රුපියල් ලක්ෂ යකට වගේ ඔෆ් ග්‍රීඩ් panel එකක් ගහ ගන්න ඕනේ.
ෆ්‍රිජ් එකයි fan දෙකක් වැඩ කරන්න.
ෆ්‍රිජ් එකයි fan දෙකක් වැඩ කරන්න.
බල්බ් දාන්නේ නැද්ද බන් ??? anyway තාම ඔය වැඩ ටික කරන ලක්ශේ සුර්යකෝෂ නැව ආවේ නෑ මයි හිතේ.රුපියල් ලක්ෂ යකට වගේ ඔෆ් ග්‍රීඩ් panel එකක් ගහ ගන්න ඕනේ.
ෆ්‍රිජ් එකයි fan දෙකක් වැඩ කරන්න.
මං ම කරගන්න ඉන්නේ බංවොට් පැය කොච්චර යනවද කියල බලපන්
220 මිස 12 නෙමේනේ.
පොඩි ඔෆ් ග්‍රීඩ් ගහන උන් ඉන්නවද?
උබම හදාගන්නද?
FB එකේන්ම් ඔනේ තරම් පේග් තියනවා පොඩ්ඩක් බලපන්
ado kohenda e ganata mn giya mase 270w ekat gatte 18i uget alan iddi badu iwara une aplus eco eke 22k da koheda 270w350 w පැනල් එකක් ආසන්නව 15000 ක් වත් වෙනවා. අඩු තරමින් පැනල් තුනක්වත් ගන්න ඕන. 45000 විතර යයි. මිල අඩු පැනල් තියනවා බලල ගන්න හොද බ්‍රෑන්ඩ් එකක්. 350 w කිව්වට බාල ඒවයෙ 100 ක් වත් එන්නෙ නෑ. ටිකක් මිල වැඩි උනාට කමක් නෑ හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න.
Dan panel patta ganan ne bnඩීප් සයිකල් බැටරි දාන්න වෙන්නේ ඇම්පියර් 90 බැටරි දෙකක් වත් දාන්න වෙයි. (w= vi) එතකොට 2kw විතර අවුට් එකක් ලැබෙන්නේ. නැතිනම් බැටරි රත්වෙලා ආයු කාලෙ බහිනවා. බැටරි දෙකට අඩුම 70 ක් වත් යාවි.
350 w පැනල් එකක් ආසන්නව 15000 ක් වත් වෙනවා. අඩු තරමින් පැනල් තුනක්වත් ගන්න ඕන. 45000 විතර යයි. මිල අඩු පැනල් තියනවා බලල ගන්න හොද බ්‍රෑන්ඩ් එකක්. 350 w කිව්වට බාල ඒවයෙ 100 ක් වත් එන්නෙ නෑ. ටිකක් මිල වැඩි උනාට කමක් නෑ හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න.
ඉන්වර්ටර් එකක් මිල අඩුම හොද තත්වෙ එකක් ගන්න 5000 ක් වත් අවම යාවි. 2kw ටාගට් කරන නිසා අඩුම 3 kw වත් ගන්න.
බැටරි චාජින් මැනේජර් කෙනෙක් 2000 කට විතර ගන්න පුළුවන්.
වයර් වලටත් 3000 ක් වත් යාවි. මම නම් දැම්මේ කොලපාට අර්ත් වයර්. පැනල් වල ඉදන් එන්නේ 36v වගේ අඩු වොල්ටියතාවක් නිසා ඇම්පියර් ගාන වැඩියි. ඉතින් රෙසිස්ටන්ස් අඩු කරන්න ලොකු කම්බියක් දාන්න ඕන. නැතිනම් එතනත් කරන්ට් එක අඩු වෙනවා.
මම හිතන විදියට අවම 120,000 වත් යනවා
ලයිට් ගියාම වැඩ කරන්න විතරක් දරුපියල් ලක්ෂ යකට වගේ ඔෆ් ග්‍රීඩ් panel එකක් ගහ ගන්න ඕනේ.
ෆ්‍රිජ් එකයි fan දෙකක් වැඩ කරන්න.
branded ඒව ඔය ගානට ගන්න බැහැනේado kohenda e ganata mn giya mase 270w ekat gatte 18i uget alan iddi badu iwara une aplus eco eke 22k da koheda 270w
100W කියම brand එකක වත 100w එන්නෙ නෑ..ලයිට් ගියාම වැඩ කරන්න විතරක් ද
නැත්තං ෆුල් ටයිම් දුවන්නද, බඩු වල watt ගනන් කොහොමද ෆෑන් දෙක පැය කීයක් විතර දුවන්න ඕනද?
fridge එක inverter එකක් ද
Used lead acid බැටරි දෙකක් හොයා ගත්තොතින් වැඩේ ඔය ගානට කරගන්නත් පුලුවන් වෙයි සමහර විට, වියදම වැඩි වෙන සීන් එකක් වෙනවා ඔය තුනම මෝටර් තියන නිසා Pure sine wave inverter එකක් ගන්න ඕන, ඒකට පොඩ්ඩක් වියදම් කරන්න වෙනවා.
branded ඒව ඔය ගානට ගන්න බැහැනේ
කොටුවෙ තියන අහලවත් නැති brand හරි නමක් ගමන් නැති ඒවල ඒව 100W කිවුවොතින් 60W වගේ තමයි ගන්න පුලුවන්, සමහර වෙලාවට poly පැනල් අඩුවට විකුනනවා
බ්‍රෑන්ඩඩ් Mono පැනල් ගන්නවා නම් සාමාන්යෙන් per watt price එක 80-90LKR අතර වගේ තමයි යන්නෙ
නෑ බන් branded යූස් කරනවා නම් හොඳට ඉර එලිය තියන වෙලාවට 95%ක්ම කියන වොට් ගනන් එනවා, සමහර වෙලාවට කියලා තියන ගානට වඩා උනත් එන්න පුලුවන්, මොකද ලංකාවට කෙලින්ම ඉර එලිය වැටෙනවානේ,Bump
100W කියම brand එකක වත 100w එන්නෙ නෑ..
සේරම ඒව ලැබ් කන්ඩිශන් තමා 100w
25 C වලට දාන්නෙ වොට් එක. ලංකාවෙ වහලයක් උඩ 50 C ඉදල 70 C වගේ වෙනකන් තියෙන්න පුලුවන් උෂ්ණත්ව..
------ Post added on Jan 29, 2022 at 10:33 PM
Jinko Tiger 470 මේ Data sheet එක් බලන්න.නෑ බන් branded යූස් කරනවා නම් හොඳට ඉර එලිය තියන වෙලාවට 95%ක්ම කියන වොට් ගනන් එනවා, සමහර වෙලාවට කියලා තියන ගානට වඩා උනත් එන්න පුලුවන්, මොකද ලංකාවට කෙලින්ම ඉර එලිය වැටෙනවානේ,
අර off grid fb group එකේ ජෙනරේට් වෙන වොට් ගනන් ශෙයා කරනවා සමහර අය, මම දැකලා තියනවා සමහර වෙලාවට පැනල් වල වොට් ගානට වඩා පවර් එකක් ජෙනරේටේ වෙලා දාල තියන ඒවත්
ලගදි යූටියුබ් එකේ දැක්කා සොලා පැනල් වෝටර් කූල් කරන සිස්ටම් එකක්. චයිනාවල ගෝබි ඩෙසර්ට් එකේ උන් යූස් කරන්නෙ.Jinko Tiger 470 මේ Data sheet එක් බලන්න.
මේකෙ power output දෙකක් තියනව..
STC , NOCT කියල..
JKM460M කියන මොඩල් එක ගන්නකො..
මේකෙ හැටියට STC වලදි 460W දුන්නට
NOCT එකේදි දෙන්නෙ 343W. Irridiation එක 1000 එනව හරි අඩුයි. 800 නම් practical. ඒකත් 20 C වලදි.
මේක අපේ සෙල් ටෙම්පරේච එකට හදාගන්න ඕනෙ. ඒකට තමා තියෙන්නෙ Temparature coefficient for P max කියන එක මේකෙ හැටියට වැඩි වෙන එක සෙල්සියස් එකකට පවර් එක 0.34% කින් බහිනව.. එතකොට මේකෙ තියෙන්නෙ 20 C. ලංකාවෙ අවම 50 C යනවමයි..එතකොට 30 X (-0.34) = -10.2%
එතකොට මේ 343W ත් 10.2% කින් අඩු වෙනව. එතකොට හරිම පවර් එක වෙන්නෙ 308W
එතකොට මෙතනදි මාකට් කරන පවර් අවුට්පුට් එකෙන් 67% යි ඇත්තටම එලියට දෙන්නෙ..
වෙන්න ඇති මචං මම මේ කිව්වෙ මීට මාස කීපයකට කලින් බලපු ගණන්.ado kohenda e ganata mn giya mase 270w ekat gatte 18i uget alan iddi badu iwara une aplus eco eke 22k da koheda 270w
thanks for the explanation,Jinko Tiger 470 මේ Data sheet එක් බලන්න.
මේකෙ power output දෙකක් තියනව..
STC , NOCT කියල..
JKM460M කියන මොඩල් එක ගන්නකො..
මේකෙ හැටියට STC වලදි 460W දුන්නට
NOCT එකේදි දෙන්නෙ 343W. Irridiation එක 1000 එනව හරි අඩුයි. 800 නම් practical. ඒකත් 20 C වලදි.
මේක අපේ සෙල් ටෙම්පරේච එකට හදාගන්න ඕනෙ. ඒකට තමා තියෙන්නෙ Temparature coefficient for P max කියන එක මේකෙ හැටියට වැඩි වෙන එක සෙල්සියස් එකකට පවර් එක 0.34% කින් බහිනව.. එතකොට මේකෙ තියෙන්නෙ 20 C. ලංකාවෙ අවම 50 C යනවමයි..එතකොට 30 X (-0.34) = -10.2%
එතකොට මේ 343W ත් 10.2% කින් අඩු වෙනව. එතකොට හරිම පවර් එක වෙන්නෙ 308W
එතකොට මෙතනදි මාකට් කරන පවර් අවුට්පුට් එකෙන් 67% යි ඇත්තටම එලියට දෙන්නෙ..
ඔයා කියනව එක හරි..මට misstake එකක් වෙල.. 20 C Ambient temp එක.. අපේ ඒකත් 30 වගේනෙ.. එතනත loss එකක් තියනව. මේ දීල තියන ඩේට වලින් ඒ loss එක හොයන්න බෑ..ඩේට ශීට් එකත් එක්ක කියලා තිබුනු එකයි ඔයා කියපු එකයි කම්පෙයා කරා,
ඩේට ශීට් එකේ තියනවා Nominal operating cell temp(NOCT) 45±2°C කියලා, එතකොට ඔය දීල තියන NOCT වැලියු ටික 45 °C තියන ටික නෙමයි ද?
NOCT වැලියු එකෙන් ආපහු Temparature coefficient එක හදලා අඩු කරන්න ඕන නැහැ නේද
Yes, agreed.ඔයා කියනව එක හරි..මට misstake එකක් වෙල.. 20 C Ambient temp එක.. අපේ ඒකත් 30 වගේනෙ.. එතනත loss එකක් තියනව. මේ දීල තියන ඩේට වලින් ඒ loss එක හොයන්න බෑ..
මෙතන දාල තියෙන්නෙ Operationg cell voltage eka 45+- 2 කියල අරන් තමා NOCT එක අරන් තියෙන්නෙ. හැබැයි ඔතන ඉදල ත් අපි cell temp එකට අනුව loss එක හොයල අඩු කරන්න ඕනෙ.. ලංකාවෙ 50-70 වගේ වෙනකන් ම යනව temp එක. ඒ කියන්නෙ NOCT එකටත් වඩා අඩු වෙනව..
Irridiation මදිනෙ උදේට.. 10 AM - 2 PM තමයි හොද irridiation level එකක් තියෙන්නෙ. ඒ වෙලාවට 25 C තියෙන්නෙ නෑ කොහොමත්..Yes, agreed.
ඕක අනෙක් පැත්තටත් වෙන්නම බැරිද මචන්
උදාහරනකෙට උදේට අපේ temp එක 25 වගේ ඇති, සාමාන්යෙන් පැනල් වල temp එකත් ඒකම වෙයි නේ, පැනල් ටික රත් වෙන්න කලින් ගොඩක් වෙලාවට කන්ඩිශන් STC එකට ලං උනොත් NOCT වලට වඩා වැඩි අවුට්පුට් එකක් එන එකක් නැද්ද
වෙන රටක වත් ප්‍රැක්ටිකලි STC කන්ඩිශන් ගන්න බැරි වෙයි නේදIrridiation මදිනෙ උදේට.. 10 AM - 2 PM තමයි හොද irridiation level එකක් තියෙන්නෙ. ඒ වෙලාවට 25 C තියෙන්නෙ නෑ කොහොමත්..
අපි හිතනවට වඩා වහලෙ රස්නෙයි ගොඩක්
ඔවු.. අනිත් එක ස්විඩන් වගේ ගත්තොත් අවුරුද්දෙන් බාගෙකට වඩා ඉර මුදුන් වෙන්නෙ නෑ.. එතකොටත් අමාරුයි..වෙන රටක වත් ප්‍රැක්ටිකලි STC කන්ඩිශන් ගන්න බැරි වෙයි නේද
උදාහරනයක් විදියට සීතල රටක් වෙනවා කියන්නෙ අනිවා irridiation level එක අඩු වෙන්න ඕන කියන එකනේ, සමකය ලඟ රටවල irridiation level සමහර විට 1000W per Sqm ඇති, එතකොට temp එක වැඩියි.