මමත් ඔහොම සිස්ටම් එකක් යුස් කරන්නේ
250 වොට් පැනල 2 = 40000
100 AH බැටරි 1 = 30000
MPPT කන්ට්රෝල එකක් 40A= 30000
1000W පියෝ සයින් වෙව් ඉන්වර්ටර් එකක් = 30000
උදේ 7 ඉදල හවස 5 වෙනකන් මගේ වර්ක්ස්ටේෂන් එක දුවන්නේ මේ සිස්ටම් එකෙන්
ඩෙස්ක්ටොප් එකයි ලැප් 2 යි CCTV සිස්ටම් එකයි CCTV මොනිටර් එක LG TV 43inch
ෆෑන් එකයි ප්‍රින්ටර් එකයි තව ලැපේ මොනිටර් එකක් ඕන එකේ තියෙනවා
මට මේ සිස්ටම් එක මදි මම ඉක්මනටම අප්ග්‍රේඩ් කරන්න ඉන්නේ
විකුනන්න හිතන් ඉන්නේ බඩු ටික ඔක්කොම