-ලක්ෂ අනූවේ වාහනේ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔච්චර කුහක වෙන්න එපා බන්. ජනතාවට සේවය කරන්න, ජනතාවගෙ ප්‍රශ්න විසදන්න එහෙ මෙහෙ යන්න ඕනෙ.ඩක්කු වලින් යන්න බැනෙ බන්. ඒකට හොද සැප පහසු වාහන ඕන. හරිනම් තව දිරි ඳීමනා එහෙමත් එකතු කරන්න ඕන මෙතුමන්ලා ජනතාව වෙනුවෙන් කරන සේවයට.

    උබල වගේ අහල්ලු ඉන්නකන් හොදා පොනිලට ..

    පව් කියන්න විතරයි තියෙන්නේ වෙන කියන්න දෙයක් නෑ ..

    :angry:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දොස්තර මහත්තුරුන්ට දෙන වාහනෙට කිලින්න ගියා නේද විදේශ විනිමය නෑ කියල. ඒක මීට වඩා අඩු පෙර්මිට් එකක් නේ? දැන් විදේශ විනිමය හම්බෙලා ඇති මේව ගේන්න පර්මිට් දෙන්නේ? ඒ වෙලාවෙ දොස්තර මහත්තුරුන්ට බලු බැනුම් බැනපු එවුන් අද මොකෝ සද්ද වහල ඉන්නේ?
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    උඹලට මතක නැද්ද අපමන අගයක් දෙනව කිව්ව. ඔය දෙන්නෙ ඒව තමා.

    කාටද අපමන අගේ දෙන්නේ කියල ඇහුවෙ නැති එක අපේ වැරැද්ද.​
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මරුසිරා;19694451 said:
    උබල වගේ අහල්ලු ඉන්නකන් හොදා පොනිලට ..

    පව් කියන්න විතරයි තියෙන්නේ වෙන කියන්න දෙයක් නෑ ..

    :angry:


    යකෝ ඌ කියල තියෙන දේ තේරුම් ගනින්.. :lol:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පුටින්ට පෙත්සමක් ගහන්න ඕනෙ ඇවිත් ලංකාව අල්ලගන්න කියල.