කෝරලේමහත්තයා;19693847 said:දිවුරුම් දීමේ උත්සවයට ගිය ගාන දැකල මං හිතුවෙ ඇමතිවරු බක්කි කරත්තවල යයි කියල![]()

කෝරලේමහත්තයා;19693847 said:දිවුරුම් දීමේ උත්සවයට ගිය ගාන දැකල මං හිතුවෙ ඇමතිවරු බක්කි කරත්තවල යයි කියල![]()

ඔච්චර කුහක වෙන්න එපා බන්. ජනතාවට සේවය කරන්න, ජනතාවගෙ ප්රශ්න විසදන්න එහෙ මෙහෙ යන්න ඕනෙ.ඩක්කු වලින් යන්න බැනෙ බන්. ඒකට හොද සැප පහසු වාහන ඕන. හරිනම් තව දිරි ඳීමනා එහෙමත් එකතු කරන්න ඕන මෙතුමන්ලා ජනතාව වෙනුවෙන් කරන සේවයට.

මරුසිරා;19694451 said:උබල වගේ අහල්ලු ඉන්නකන් හොදා පොනිලට ..
පව් කියන්න විතරයි තියෙන්නේ වෙන කියන්න දෙයක් නෑ ..
![]()

vahana one na karaththavala unath yanna puluvan kivva un neda bn me![]()