පියන්ගේ පඩිය 2,23,000

Ranil_Wickramasinghe

Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    අරගලේ නැත්තම් රනිල් ජනාධිපති වෙන්නෙ නෑනෙ. ඒක හින්ද එයාලට මොකුත් කියන්න එපා😪
     
    • Haha
    Reactions: u_make_me_sick_

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    රට වනසපු අරගල බේසික පුතාලා මෙහෙ වරෙව් සිස්ටම් චේන්ජ් කලාමද මෙහෙම වෙන්නේ කියාපියව් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤪

    මහ බැංකු පියන්ගේ පඩිය රු. 2,23,000යි - අගමැතිගෙන් හෙළිදරව්වක්​

    3/07/2024 12:36:00 PM
    central-bank-salary-issue

    කාර්යාල සහායක පන්තිය (lll) සේවකයකුගේ වැටුප නව වැටුප් වර්ධකයට පසු දෙලක්ෂ විසිතුන් දහස් හත්සිය හැටතුනක් දක්වා ඉහළ ගොස් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (6) පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සදහන් වේ.ඒ අනුව, එම කාර්යාල සහායක සේවකයකුගේ වැටුප රුපියල් 59,129කින් වැඩි වී ඇත.මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ නියෝජ්‍ය අධිපතිවරයකුගේ දළ වැටුප 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු රුපියල් දාහත් ලක්ෂ විසිඅට දහස් හාරසිය දහනවයක් දක්වා වැඩි වන බව එහි සඳහන් වේ.ඒ අනුව, නියෝජ්‍ය අධිපතිවරයකුගේ වැටුප් වැඩි වීම රුපියල් හත් ලක්ෂ පනස්එක් දහස් හත්සිය පනස්හතකි.නියෝජ්‍ය අධිපතිවරයකුට 2024 සාමූහික ගිවිසුමට පෙර පැවැති දළ වැටුප වූයේ,
    රුපියල් නව ලක්ෂ හැත්තෑහය දහස් හයසිය හැටදෙකකි.

    මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණියේ සහකාර අධිපතිවරයකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවකි.එම ගිවිසුමට පෙර ඔවුන්ගේ දළ වැටුප වූයේ, හත් ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑතුනකි.ඒ අනුව, එම නිලධාරීන්ගේ වැටුප් වැඩි වීම පන් ලක්ෂ පනස් දහස් තුන්සිය අනූහතකි.එසේම, මාණ්ඩලික පන්තිය (IV) නිලධාරියකුගේ 2024 සාමූහික ගිවිසුම යටතේ ලද වැටුප් වර්ධකයට පසු දළ වැටුප දස ලක්ෂ හතළිස් නව දහස් හාරසිය තිහකි.මාණ්ඩලික පන්තිය (III) ( 2 ) ශ්‍රේණියේ නිලධාරියකුගේ වැටුප එම වැටුප් වර්ධකයෙන් පසු අට ලක්ෂ අනූතුන් දහස් හත්සිය පහකි.සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අසා තිබූ ප්‍රශ්නයකට අදාළව අගමැතිවරයා මෙම පිළිතුර සභාගත කළේය.

    සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
    07127558.jpg
    aragale kale basil ne bn
    oya gota me dawas wala kiya kiya yanne
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ubala oya software Engineer la ehema wenna try karanne nathiwa, oya wage thanaka Piyan kenek wenna try karapalla, owaye hamadama karanne thiyenne ekama wade, hithata barak na, athal eke padiya aran inna thiyenne
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    oita wadiya hambenwa CEB,CPC wada karana low level unta allowance ekka gattama mokekwat meek naa
    අඩෝ සිරාවට, දුක හිතෙනවා බන් අපි ගැන
    ඔය පියන්ල එහෙම ඉන්නේ ගොඩක් දේශපාලන උල් පන්දම් වලින් ඇතුලට පැනගත්ත එවුන්
    උන් නිකන් ඉදල ලක්ෂ ගණන් ගන්නවා, අපි කඹුරලා කඹුරලා ගන්න එකෙනුත් tax හුත්තක් කපනවා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    අඩෝ සිරාවට, දුක හිතෙනවා බන් අපි ගැන
    ඔය පියන්ල එහෙම ඉන්නේ ගොඩක් දේශපාලන උල් පන්දම් වලින් ඇතුලට පැනගත්ත එවුන්
    උන් නිකන් ඉදල ලක්ෂ ගණන් ගන්නවා, අපි කඹුරලා කඹුරලා ගන්න එකෙනුත් tax හුත්තක් කපනවා
    ow staff level untat kelawenwa piyan lage padi walata anit un game eka adina hinda
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    අඩෝ සිරාවට, දුක හිතෙනවා බන් අපි ගැන
    ඔය පියන්ල එහෙම ඉන්නේ ගොඩක් දේශපාලන උල් පන්දම් වලින් ඇතුලට පැනගත්ත එවුන්
    උන් නිකන් ඉදල ලක්ෂ ගණන් ගන්නවා, අපි කඹුරලා කඹුරලා ගන්න එකෙනුත් tax හුත්තක් කපනවා
    mn danna tharamin central bank eke nm ehema paninna ba...
    petrolium/ceb eke thama ehema inne godakma

    mn hithnne munge salary wadi karata nm kmk na eka level ekaktama.okata gnneth henama ranking wala inna unwa.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    mn danna tharamin central bank eke nm ehema paninna ba...
    petrolium/ceb eke thama ehema inne godakma

    mn hithnne munge salary wadi karata nm kmk na eka level ekaktama.okata gnneth henama ranking wala inna unwa.
    Piyanta,athugana ekawa ganneth ranking tiyana unwada bnz? 😀 tahike lake pankawa echchara diyunu welada😆. Eka neme mona ranking ganada kiwwe😀.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    Ane bun me toxic post share karan puka dena eka nathara karapan

    Wena ekek ganna salary eka gana puke amaruwa hadaganne nathuwa ube salary eka wadi karaganna widiya plan karapan
     
    • Love
    Reactions: Thilantdm

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    රනිලා ව පත් කර ගත්ත පොහොට්ටුවේ පොන්න රළට ඕක කියපන්
    අරගලේ උන් කිව්වද රනිලා ජනපති කරන්න කියලා
     
    • Haha
    Reactions: weer 11

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    Piyanta,athugana ekawa ganneth ranking tiyana unwada bnz? 😀 tahike lake pankawa echchara diyunu welada😆. Eka neme mona ranking ganada kiwwe😀.
    piyan kiyala normal ofz wala piyan wada nemene bn central bank eke thiynne.
    CB eka kiyanne lankawe main place ekak. itn salary wadiyen denne hoda un inna hindane.

    oita wada kochchara nasthi wenawa amathi karya mandalaya kiyala family eke unma bassan wahana aran gasa kana ewagen.
    thawa kochchara nasthi krnwada parliment eke harak ralata labeta kanna deela

    Ane bun me toxic post share karan puka dena eka nathara karapan

    Wena ekek ganna salary eka gana puke amaruwa hadaganne nathuwa ube salary eka wadi karaganna widiya plan karapan
    sirawata bn.. eetath bn CB eke unne... unta hoda salary ekak kohomath enna one.
    ------ Post added on Mar 7, 2024 at 4:52 PM
     
    • Like
    Reactions: spikyfox_LOL

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    GMOAවේසිගෙ පුතාල කියන්නෙ යම් වෘත්තිය කොට්ටාශයක පඩි වැඩි කරාම අනික් උන් ඉස්ට්‍රයික් කරන්නෙ ඉරිසියාවට,උන් කියන්නෙ ඕන එකෙක් වැඩි කරගනින් කියලා..මේකෙ වැරැද්දක් නෑ..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    රනිලා ව පත් කර ගත්ත පොහොට්ටුවේ පොන්න රළට ඕක කියපන්
    අරගලේ උන් කිව්වද රනිලා ජනපති කරන්න කියලා
    ලක් අම්මව ගොඩ දාන්න හම්බ මරක්කල බිරියානි කීයක් කෑවද 🤭 🤭 🤭 ,තව ඩේටා කාඩ් අරක්කු, අරක්කු නම් ලොරි පිටින් බෑවේ නේහ්
    දැන් ලක් අම්මට සනීපයිද:ROFLMAO:
    migrate වෙමුත:ROFLMAO::ROFLMAO:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ලක් අම්මව ගොඩ දාන්න හම්බ මරක්කල බිරියානි කීයක් කෑවද 🤭 🤭 🤭 ,තව ඩේටා කාඩ් අරක්කු, අරක්කු නම් ලොරි පිටින් බෑවේ නේහ්
    දැන් ලක් අම්මට සනීපයිද:ROFLMAO:
    migrate වෙමුත:ROFLMAO::ROFLMAO:
    දැන් ලක් අම්මට සනීපයි :lol: :lol:

    Screenshot_2024-03-07-10-02-32-497-edit_com.facebook.katana.jpg