ලක්ෂ 10කට විතර Auto car එකක්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    ලක්ෂ 10කට විතර Auto car එකක්

    මචන්ලා මට ලක්ෂ 10කට විතර Auto car එකක් ගන්න ඕනේ
    මේ ගානට මොකක්ද ගන්න පුළුවන්?:confused:
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දහයට ගත්තකි බන් නිසාන් 14 එකක් පට්ට ගහපු. ඔය ගෙවල්වල පාලුවට දාලා තියෙන්නේ.. එහෙම බ්‍රොකර් කෙනෙක්ගෙන් හොයහන්. කුරුනැගල සයිඩ් එකේ බලපන්, පැන්ශන් ගත්ත ඩොකාලා ලග තියේ.
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    trad sunny ekak aran fb14 gearbox ekak thiyapan. :yes: nathnam original auto trad sunnyth thiyenawa, hoyanna tikak amarui.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    10 කට නම් අමාරු වෙයි 12-13 වගේ nissan Ad wagon එකක් නම් පුලුවන් වෙයි