ලක්ෂ 10ක්

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    ලක්ෂ 10ක් අතේ තියෙනවා. මොකක්ද කරන්න හොඳ කියපල්ලකෝ මේකට...
     
    • Like
    Reactions: Cenon

    dirtybutterfly

    Active member
  • Apr 30, 2021
    361
    246
    43
    තෙල් වැඩකරන බයිසිකල් 02 ක් විතර ගනින්. අවෘද්දකින් විතර හොද ගානකට දෙත හැකි
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    party yak damu
    තව ටික දවසක් තියන් හිටියොත් එහෙම එකක්ට තමයි වියදම් වෙන්නේ. ඒකයි වැඩක් ඇති දෙයක් කරන්න බැලුවේ
    ඉන්වටර් එකකුයි බැටර් ටිකකුයි අටවලා තියෙන්නෙ
    emergency cash deposit ekak tiyanawada?
    monthly expense * 3 times or 6 times wage

    ehema nattam ehema ekak widiyata tiyaganna
    එහෙම එකක් තියෙනවා
    තෙල් වැඩකරන බයිසිකල් 02 ක් විතර ගනින්. අවෘද්දකින් විතර හොද ගානකට දෙත හැකි
    CT100 වගේ නේද ගන්නවනම්. ඔවල ගණන් වැඩි වෙයිද ඉස්සරහට තව
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,713
    2,769
    113
    Solar gahanna dan oya gana madi. Electric Bike ekak aran Bio Gas ekak gahapan. Ithuru ganen Off Grid ekakata ona badu walin tikak hari aran thiyaganin
     
    • Like
    Reactions: slickdeath

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    1. Student Visa රට යන්න සල්ලි පෙන්නන උන්ට 1M අඩු පොලියට (ongoing rate => 5%) දීලා ගාණක් ගන්න එක
    2. මේ වෙලාවේ අමාරු වෙලා රත්තරං බඩු උගස් තියන අයගෙන් අරන් සාධාරණ ගාණක් දෙන එක (more than pawning center)
     
    • Like
    Reactions: slickdeath

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ලක්ෂ 10ක් අතේ තියෙනවා. මොකක්ද කරන්න හොඳ කියපල්ලකෝ මේකට...
    Fixed එකකදාපන් . මුකුත්ම කරන්න යන්න එපා මේ තියන තත්වේ උඩ මම නම් කියන්නේ