ලක්ෂ 10කින්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    November anthimen passe share market invest krpn
    ඇයි නොවැම්බර් වලින් පස්සෙ ???

    Share market??? Hriyt check krl invest kroth loweth goda

    මේ ගැන මන් ටිකක් හෙව්ව.
    මගේ දැනීම අඩුයි.
    තව හොයල බලන්න ඕනෙ.
    O/l වලටවත් කොමස් කරල නෑ..
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,959
    759
    113
    මෙහෙ තමා
    me tike nam FD thama

    FD දාන්න..

    එකටත් කෙලියා.:growl::growl:
    ප‍්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50කින් පහත හෙළීමට ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා ප‍්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.5ක් දක්වාද අඩුවනු ඇති.

    http://nethnews.lk/article/66917

    keliya nemei bn eka hamai wenna oni.FD danna epa bn.adu gane uba oya hambena salli walin pitakotuwen badu tikak genath wikkath oitwa wada ganak enawa.poli anupatha adu karanne me wage ewa durwala karanna.minissu salli eliyata adala mnawahari kaloth thamai okkotama hoda
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,558
    10,117
    113
    නෝටි බබා;24531957 said:
    මේක හොද අදහසක්.
    හැබැයි ලක්ෂ 10කට වගේ ගන්නවනම් හෙන දුශ්කර වෙන්න ඕනෙ.
    එහෙම ඇරගෙන හොද ගානකට දෙන්න ගොඩක් කල් බලන් ඉන්න වෙනව.

    හොරණ පැත්තෙ ඉස්සරහට දියුනු වෙයි කියල හිතෙන ටවුන් එකකින් පාරෙ ලගින් අරන් දාගන්න!
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    හොරණ පැත්තෙ ඉස්සරහට දියුනු වෙයි කියල හිතෙන ටවුන් එකකින් පාරෙ ලගින් අරන් දාගන්න!

    Coffee machine deka thunak aran dala events walata rent karanna

    මේක හොදයි වගේ
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    නෝටි බබා;24534827 said:
    කුරුදු වගාවනම් පට්ටලු නේ?

    Pissuda bn සාමාන්‍යයෙන් නෝමල් කුරැදු 1kg 1800-2000වගේ..තව කුරැදු තලන එවුන්ට බාගෙ දෙන්න ඕන ...ඉඩම නෙලන්න ඕන..පෝර දාන්න ඕන...අක්කර 5විතර තියෙනව නම්...සැලකිය යුතු ලාබයක් තියනව...කුරැදු තැලෙන කාලයක් තියෙනව...තේ වගේ මාසික ලාබයක් ගන්න බැහැ...නමුත් කුරැදු රිස්ක් එකක් නැහැ....
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Pissuda bn සාමාන්‍යයෙන් නෝමල් කුරැදු 1kg 1800-2000වගේ..තව කුරැදු තලන එවුන්ට බාගෙ දෙන්න ඕන ...ඉඩම නෙලන්න ඕන..පෝර දාන්න ඕන...අක්කර 5විතර තියෙනව නම්...සැලකිය යුතු ලාබයක් තියනව...කුරැදු තැලෙන කාලයක් තියෙනව...තේ වගේ මාසික ලාබයක් ගන්න බැහැ...නමුත් කුරැදු රිස්ක් එකක් නැහැ....

    හපොයි