ඇයි නොවැම්බර් වලින් පස්සෙ ???November anthimen passe share market invest krpn
Share market??? Hriyt check krl invest kroth loweth goda
පොඩි ටැක්සි සර්විස් එකක් දාන්න. වාහන ටිකක් සෙට් කරගෙන, app එකක් හදල වැඩේට බහින්න.
Share market??? Hriyt check krl invest kroth loweth goda
me tike nam FD thama
FD දාන්න..
එකටත් කෙලියා.
ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50කින් පහත හෙළීමට ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතය සියයට 7.5ක් දක්වාද අඩුවනු ඇති.
http://nethnews.lk/article/66917
නෝටි බබා;24531957 said:මේක හොද අදහසක්.
හැබැයි ලක්ෂ 10කට වගේ ගන්නවනම් හෙන දුශ්කර වෙන්න ඕනෙ.
එහෙම ඇරගෙන හොද ගානකට දෙන්න ගොඩක් කල් බලන් ඉන්න වෙනව.
Share market??? Hriyt check krl invest kroth loweth goda

හොරණ පැත්තෙ ඉස්සරහට දියුනු වෙයි කියල හිතෙන ටවුන් එකකින් පාරෙ ලගින් අරන් දාගන්න!
Coffee machine deka thunak aran dala events walata rent karanna
Goda nemei mada
2011 passe cse ekata kelawee atha.
නෝටි බබා;24534827 said:කුරුදු වගාවනම් පට්ටලු නේ?
Pissuda bn සාමාන්‍යයෙන් නෝමල් කුරැදු 1kg 1800-2000වගේ..තව කුරැදු තලන එවුන්ට බාගෙ දෙන්න ඕන ...ඉඩම නෙලන්න ඕන..පෝර දාන්න ඕන...අක්කර 5විතර තියෙනව නම්...සැලකිය යුතු ලාබයක් තියනව...කුරැදු තැලෙන කාලයක් තියෙනව...තේ වගේ මාසික ලාබයක් ගන්න බැහැ...නමුත් කුරැදු රිස්ක් එකක් නැහැ....