ලක්ෂ 10ට කාර් එකක්...
දැන් ඉතිං අපිට ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්න එකත් නැති කරලනේ තියෙන්නේ අපේ රනිල් මාමා. මොකද ලබන අවුරුද්දේ 50%ක් ගෙවලා ගන්න තරම් වත් කමක් මට නම් නැහැ. මොකද දැනට ගේ හදන්න ගත්ත ලෝන් එකට 30 000 ක් යනවා. තව අවුරුදු 5ත් විතර එ්ක තියෙනවා. අතේ තියෙන ගානට ගන්න හොඳ භාණ්ඩයක් කියපල්ලකෝ.... හොඳ තැනක ලින්ක් එකක් තියෙනවා නම් දාපල්ලා.. ලොකු උදව්වක්...