ලක්ෂ 10ට කාර් එකක්...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ලක්ෂ 10ට කාර් එකක්...

    දැන් ඉතිං අපිට ෆිනෑන්ස් කරලා වාහනයක් ගන්න එකත් නැති කරලනේ තියෙන්නේ අපේ රනිල් මාමා. මොකද ලබන අවුරුද්දේ 50%ක් ගෙවලා ගන්න තරම් වත් කමක් මට නම් නැහැ. මොකද දැනට ගේ හදන්න ගත්ත ලෝන් එකට 30 000 ක් යනවා. තව අවුරුදු 5ත් විතර එ්ක තියෙනවා. අතේ තියෙන ගානට ගන්න හොඳ භාණ්ඩයක් කියපල්ලකෝ.... හොඳ තැනක ලින්ක් එකක් තියෙනවා නම් දාපල්ලා.. ලොකු උදව්වක්...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Nissan fb13 ekak balala ganin. Full options ekak balala ganin. Godak pahasukam teyenawa. Oya ganata hoda ekak gannath pluwan after market ekath hodai.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Matath car ekak na.

    Hebei mama nan hithanne meka hoda wedak. Neththan minissu godak nayakarayo wenawa. Housing loan,Vehicle finance anan manan naya gewa ganna beruwa hira wunama minissu suicide karagannawa.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Laksha 10 kin karanna bari dewal goda thiyenawa... in ekak thamai car ekak gana eka.. dakkuwak nna ganna puluwan 10kata... ikman eke balapan daspa dakki athi e ganata... car ganan wadi karapu eke hoda thamai oka... hama ekama keeyak hari hoyan car ekak parata dana eka adu wenawa.. dan un laksha 10k hoyagaththa gaman car ganna hoyanawa...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Laksha 10 kin karanna bari dewal goda thiyenawa... in ekak thamai car ekak gana eka.. dakkuwak nna ganna puluwan 10kata... ikman eke balapan daspa dakki athi e ganata... car ganan wadi karapu eke hoda thamai oka... hama ekama keeyak hari hoyan car ekak parata dana eka adu wenawa.. dan un laksha 10k hoyagaththa gaman car ganna hoyanawa...

    උබ විතරක් කාර් පැද්දම හරිද? ඔය ගානට ඉතින් මරුටියක් තමයි ගන්න වෙන්නේ බන්.. පරණ ඒවා අරගෙන අමාරුවේ වැටෙන්න එපා.. පට්ට ගහල ලෙඩ හංගල දෙන්නේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ විතරක් කාර් පැද්දම හරිද? ඔය ගානට ඉතින් මරුටියක් තමයි ගන්න වෙන්නේ බන්.. පරණ ඒවා අරගෙන අමාරුවේ වැටෙන්න එපා.. පට්ට ගහල ලෙඩ හංගල දෙන්නේ..

    Miniehk diyunu wenawa kiyanne laksha 10k hoya car ekak parata dana eka nemei.. e mattamata living condition hadaganna eka... lankawe car ekaka awama mila laksha 40k wenna one..eeta aduwen hari nan lanakawata cars gennana ekath nawaththanna one...
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සංසුන් පොඩ්ඩා;20912137 said:
    අපිවගේ දුප්පත් උදවියට වාහන ගන්න නෙව මේ ආණ්ඩුව පත්කරගත්තේ...

    :yes::yes:

    වාහන ගන්න ඕන සුදුසු අය ---මිට වියග්‍රා ජෝන් :P:sorry:

    යහපලනෙයි කරුපයියයි බැංකු හොරයි ඉන්නකන් උබට ඔය ගානට වාහන ගන්න ලැබෙන්නේ නැහැ .:dull::no:
    දැන්ම ගත්තොත් ට්‍රීවීල් එකක් ගන්න පුළුවන් .එකත් රවිගේ බජට් එකෙන් පස්සේ ලක්ෂ 10 ට ගන්න පුළුවන් වෙයිද දන්නේ නැ:angry::sorry::dull:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මරුසිරා;20912298 said:
    :yes::yes:

    වාහන ගන්න ඕන සුදුසු අය ---මිට වියග්‍රා ජෝන් :P:sorry:

    යහපලනෙයි කරුපයියයි බැංකු හොරයි ඉන්නකන් උබට ඔය ගානට වාහන ගන්න ලැබෙන්නේ නැහැ .:dull::no:
    දැන්ම ගත්තොත් ට්‍රීවීල් එකක් ගන්න පුළුවන් .එකත් රවිගේ බජට් එකෙන් පස්සේ ලක්ෂ 10 ට ගන්න පුළුවන් වෙයිද දන්නේ නැ:angry::sorry::dull:

    :baffled::baffled:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    රවි කරුනානායක මිනිස්සුන්ට බලෙන් ඉන්දියන් වහන ගන්න කියලා තමා ඔය කියන්නෙ

    :(