ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

comsec

Member
Jun 22, 2006
635
22
0
පැටියා;19422169 said:
2006 ඉඳං හිටියට අද තමා දැක්කෙ ඒකයි :oo:
අපි හැංගිලා ඉන්න උදවිය නොවැ ඉටර්පොල් එකෙන් එෆ්බි අයි එකෙන් අපි හොයනවා නොවැ
ඉන්න තරමක් හැංගිලා තමා ඉන්නේ
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකනේ
    අපි හොදින් කිව්වම අහන්නේ නැහැනේ ඉතිං
    මම උඹ එන්නත් කලින් ඌට කිව්වා ඔය ටික..:(

    :lol::lol: pawu ban u mona unath nikan chataer une :dull:
    ඉල්ලං නේහ් බං කන්නෙ.. අන්තිමේ උගේ පරණ ත්‍රේඩ් කට්ටිය අවුස්සලා ගත්තා.. ආපු දවසෙ ඉඳන් බොරු කියලනේ.. ඉතිං කොහෙද..:lol:

    පැටියා;19422163 said:
    :lol: එල එල මොකෝ දැං වැඩිය පේන්න නැත්තෙ? බිසී ද? :)
    අඩෝ ෆැටියා..

    598_242_gsp.jpg
    :lol:
    උඹ ස්විප් ටිකට් අරන් නැද්ද ලංකාවට ආවට පස්සෙ..?
    මං එකම දවසක් හූරන ටිකට් එකක් ගත්තා..
    ඒකට රුපියල් විස්සක් තිබ්බා..
    ඒකෙන් තව දෙකක් ගත්තා..
    දෙකම පරාදයි..
    එදයින් පස්සෙ ටිකට් ගත්තෙ නෑ..
    :lol:

     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    උට බාධා කරන්න එපා මචන් ..මිනිහ කැෆේ එකක වැඩ ..හෙට ශේප් එකේ දැයි
    පොඩ්ඩක් ඉවසල ඉඩහන්
    පාන්දරත් කොල්ලෝ ගේම් ගහනවලු :yes::yes:
    ආ එහෙමද
    අපිටත් කැපෙන්න ඇහැකියි
    හෙට වත්තේ පොල් ටික ලෙලි ගහන්න තියනවැ නොවැ , දරටිකත් බැදලා එද්දි හවස් වෙයි
    එ එනකොටවත් දාලා තිබ්බොත් හොදයි
     

    dickensian

    Well-known member
  • :lol:
    උඹ ස්විප් ටිකට් අරන් නැද්ද ලංකාවට ආවට පස්සෙ..?
    මං එකම දවසක් හූරන ටිකට් එකක් ගත්තා..
    ඒකට රුපියල් විස්සක් තිබ්බා..
    ඒකෙන් තව දෙකක් ගත්තා..
    දෙකම පරාදයි..
    එදයින් පස්සෙ ටිකට් ගත්තෙ නෑ..
    :lol:

    na ban mama nan gannema na..
    owa adenakota bariya ban...:dull:
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ආ එහෙමද
    අපිටත් කැපෙන්න ඇහැකියි
    හෙට වත්තේ පොල් ටික ලෙලි ගහන්න තියනවැ නොවැ , දරටිකත් බැදලා එද්දි හවස් වෙයි
    එ එනකොටවත් දාලා තිබ්බොත් හොදයි

    එක තමා කැපියල්ල ..කොල්ලෝ කුරුට්ටෝ ටික ගේම් ගහල ඉවර උනාම පොටෝ එක දායි ..සමහරවිට උන් කැෆේ එකේම අද රෑ නිදියල ගෙට උදේම ගෙවල් වලට යනවද දන්නෙත් නෑ නේ
    මොක උනත් ලක්ස දහයක් නොවැ..පොඩ්ඩක් අගේ කොරන්න එපෙයි බන් උබලට හදිස්සි උනාට :dull::dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :oo::oo: ubata sadde danne deshapalanaya nisane ewanam kamak naha ban :eek:

    :dull::dull::dull::dull::(

    මොන Move කිරිල්ලක්ද බං.. උඹ නිව් පෝස්ට් ක්ලික් කරල නෙමෙයිද ත්‍රේඩ් බලන්නෙ..?

    නෑ වේශියේ මම elakiri talk එක open කරන් ඉන්නෙ එක tab එකක..
    ඉස්සර චැට් thread වැටුනෙ elakiri talk එකේ නෙ


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=7

    චැට් කරන්නත් හැම වෙලේම කට්ටිය හිටිය..
    දැන් චැට් thread ටික move කරල තියෙන්නෙ මේකට නෙ බං..


    http://www.elakiri.com/forum/forumdisplay.php?f=49

    ඕක වේලෙනව නෙ බං..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mama giya inna okkotama gn fun ekata deyak kiwuwanam kiwuwe ganan ganna epa boru kiyannath epaa boruwat a
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow ban me welawata set wene dawasak dekak awaa ekekwath naha ithin ita passe awe naha anika fun ekakwath nah ban :(:(

    wensa sapada kiyala ahala fun kak namganna thibunaa:lol: ekath wadak naha kiyalaa hithunaa godak un hodak weyi kiyala wenasak karanna giya un inne
    ridawala wadak naha ban :( hitan gen gala nowunoth raniltath aba saranayi :nerd:
    දැං ෆන් නෑ ෆුල් අනාථයි මේක. :lol:
    දේෂපාලන ෆන් එකත් කෑවා හිටං ඇන්ඩ් පොනිල්. එකෙක් දෙන්නෙක් ඇරුනහම යහපාලන කාරයො හොයන්නත් නෑ දැං. මම නම් බයියෙක් :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;19422179 said:
    අඩෝ බඩියා. වට් ද ෆක් ඊස් ගොයින්ග් ඔන් හියර්? :)
    මගේ උගුරෙ මොකක්ද කේස් එකක් තියේ බං.. සුදුපාට ලපයක්.. මොන උත්තක්ද මන්දා.. මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..:(

    උඹට කොහොමද..:)

    මූ ඉල්ලං කාලා තියෙන්නෙ..:(

    1lfo5vj.jpg


    අපිටත් කැපෙන්න ඇහැකියි
    තව ටිකක් හිටහං බං..

    tTfnvOP.jpg