ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේක බලපං..
http://i.imgur.com/bfoo1fx.jpg

x5N8yJ9.jpg

කවුද බං මේ ඇන්ටනාව? දැකලා පුරුදුයි වගේ :oo:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මගේ උගුරෙ මොකක්ද කේස් එකක් තියේ බං.. සුදුපාට ලපයක්.. මොන උත්තක්ද මන්දා.. මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..:(

උඹට කොහොමද..:)

මූ ඉල්ලං කාලා තියෙන්නෙ..:(

1lfo5vj.jpg

ආ උඹ අර ටැස්ට් එක කොලේ නැද්ද? ඕක සුලු ලෙඩක් වෙන්න ඇති බං උඹ බොරුවට බය වෙලා :dull:
 
comsec

Member
Jun 22, 2006
635
22
0
කැපෙන්න ඇහැකියි
ටිකට් හොරො හෙටවත් ෆොටො එකක් දාපන් හොදේ :D
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ වේශියේ මම elakiri talk එක open කරන් ඉන්නෙ එක tab එකක..
    ඉස්සර චැට් thread වැටුනෙ elakiri talk එකේ නෙ
    LH47NM1.jpg

    නිව් පෝස්ට් ක්ලික් කරපං බං.. අනිත් සෙක්ෂන් වල දාපුවා පේන්නෙ නැහැනේ නැත්තං..:(

    na ban mama nan gannema na..
    owa adenakota bariya ban...:dull:
    බොට නම් ස්විප් ටිකට් ඕනත් නෑ.. උඹ සල්ලිකාරයනේ..:(

    meka patta kada ban :lol:

    oka matath ewuwa:(:):lol:
    කොහොමද පහර නේහ්..?

    pyOrCWF.jpg

    මම නම් ත්‍රේඩ් එක දැක්ක ගමන් හොයාගත්තා එඩිට් කියලා..

    ට හිකේ ..ගොවිසෙත වගේද ඩා මෙව්වා :shocked::shocked:
    :lol:

    kageda ban oya passport eka..
    danakota sexy french italian kallak dapanko me mokiyakda me..:nerd:
    අරුණගෙ.. උඹ දන්නෙ නැතුව ඇති ඌ.. ඕක උගේ නෙමෙයි.. වෙන එකෙක්ගෙ.. උගේ කියලා කියන්න ගිහින් ගූ නාගත්තා..

    ප්‍රංශෙ, ඉතාලියෙ කෙල්ලො ලස්සනද බං..?

    http://i.imgur.com/Dlvf071.jpg

    මේහ්.. EMO Girls, Boys කියන්නෙ මොක්කුද..?

    පැටියා;19422199 said:
    කවුද බං මේ ඇන්ටනාව? දැකලා පුරුදුයි වගේ :oo:
    Mallu එකියක් වෙන්න ඇති බං..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ටිකට් එකක් ඇදුන වගේ :sorry::sorry:
    මේ පාන්දර වැස්සත් එක්ක දැන් ඉතින් ..........:baffled::baffled:

    6QzjnEf.jpg

    පැටියා;19422201 said:
    ආ උඹ අර ටැස්ට් එක කොලේ නැද්ද? ඕක සුලු ලෙඩක් වෙන්න ඇති බං උඹ බොරුවට බය වෙලා :dull:
    පටක පරික්ෂාවද..? ඒක කලේ නැහැ ඕයි.. සල්ලි නෑ මේ ටිකේ..
    අනික සතියක් විතර ඉඳලම බලනො බං..
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෙකි ලංකාවේද බන් :nerd::nerd:
    කොහෙන්ද බන් මේවා හොයාගන්නේ ..:dull::dull:
    ගුගල් සර්ච් කරාට එන්නෙත් නෑ උට්ට :dull::dull:

    අර පොඩි කෙල්ලගේ නම කියපන්කො ..! නැත්නම් ලින්ක් එකක් pm කරපන්
     
    dickensian

    Well-known member
  • බොට නම් ස්විප් ටිකට් ඕනත් නෑ.. උඹ සල්ලිකාරයනේ..:(

    kohe thiyena sallida ban..:dull:

    අරුණගෙ.. උඹ දන්නෙ නැතුව ඇති ඌ.. ඕක උගේ නෙමෙයි.. වෙන එකෙක්ගෙ.. උගේ කියලා කියන්න ගිහින් ගූ නාගත්තා..

    ප්‍රංශෙ, ඉතාලියෙ කෙල්ලො ලස්සනද බං..?

    http://i.imgur.com/Dlvf071.jpg

    මේහ්.. EMO Girls, Boys කියන්නෙ මොක්කුද..?

    french, italian kali lassana naththan kawa yako lassana..
    dakkama pissu kora french kali nan..

    EMO kiyanne ban rock music style ekath ekka develop wechcha deyak..
    un hena pisso ban..
    katha karannath epa wenawa maha mollu bageta bagayak..
    dan nan emotional hardcore ahana un neme emo style follow karanne nikan teenagers la..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    french, italian kali lassana naththan kawa yako lassana..
    dakkama pissu kora french kali nan..

    EMO kiyanne ban rock music style ekath ekka develop wechcha deyak..
    un hena pisso ban..
    katha karannath epa wenawa maha mollu bageta bagayak..
    dan nan emotional hardcore ahana un neme emo style follow karanne nikan teenagers la..
    ඇමෙරිකාව, ප්‍රංශෙ, රුසියාවෙ උන් එක වගේ නෙමෙයිද ඩෝ..? :(

    ආහ්.. මං හිතුවෙ උන් වෙන මොකක් හරි ජාතියක් කියලා.. දැන් නේහ් සීන් එක දන්නෙ.. අපෝ ඔව් උන් හරි අමුතුයි තමා.. හැමතැනම කරාඹු දාලා.. අනික උන් ඩ්‍රැකියලල වගේ.. කොල්ලොත් කෙල්ලො වගේ හෙන පොන්නයි..:lol:

    මෙකි ලංකාවේද බන් :nerd::nerd:
    කොහෙන්ද බන් මේවා හොයාගන්නේ ..:dull::dull:
    ගුගල් සර්ච් කරාට එන්නෙත් නෑ උට්ට :dull::dull:

    අර පොඩි කෙල්ලගේ නම කියපන්කො ..! නැත්නම් ලින්ක් එකක් pm කරපන්
    කවුරු ගූගල් සර්ච් කලාමද ආවෙ නැත්තෙ..

    පොඩි කෙල්ලගෙ නම් පිංතූර තියෙනවා හම්බානෙක..

    කැ* පින්තුර දාන්න එපා හු*තෝ මේ රෑ..
    ඇග හිරි වැටිල ගියා

    2.gif
    :lol::lol::lol:
    තව සැර එව්වා තියේ..
     
    dickensian

    Well-known member
  • ඇමෙරිකාව, ප්‍රංශෙ, රුසියාවෙ උන් එක වගේ නෙමෙයිද ඩෝ..? :(

    ආහ්.. මං හිතුවෙ උන් වෙන මොකක් හරි ජාතියක් කියලා.. දැන් නේහ් සීන් එක දන්නෙ.. අපෝ ඔව් උන් හරි අමුතුයි තමා.. හැමතැනම කරාඹු දාලා.. අනික උන් ඩ්‍රැකියලල වගේ.. කොල්ලොත් කෙල්ලො වගේ හෙන පොන්නයි..:lol:

    na ban american kello hena friendly..
    french un hena oluwen inne..
    russian kalith patta..
    eth man unge skin ekata nan asa na..

    tika kalayai ban kattiya oya emo case eka follow karanne..
    25 26 wenakota godak un owa atha arala danawa...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    na ban american kello hena friendly..
    french un hena oluwen inne..
    russian kalith patta..
    eth man unge skin ekata nan asa na..

    tika kalayai ban kattiya oya emo case eka follow karanne..
    25 26 wenakota godak un owa atha arala danawa...
    උඹ හිටියෙ ඇමෙරිකාවෙ නේද..?
    ඉතිං එහේ ප්‍රංශ කෙල්ලො හිටියද..?
    රුසියන් අයගෙයි ඇමෙරිකන් අයගෙයි වෙනසක් තීද බං..
    එකම වගේ නේහ්..
    :baffled:

    එතකොට ඔය EMO උන් ඉන්නෙ ඇමෙරිකාවෙද..?
    :dull:
     
    dickensian

    Well-known member
  • උඹ හිටියෙ ඇමෙරිකාවෙ නේද..?
    ඉතිං එහේ ප්‍රංශ කෙල්ලො හිටියද..?
    රුසියන් අයගෙයි ඇමෙරිකන් අයගෙයි වෙනසක් තීද බං..
    එකම වගේ නේහ්..
    :baffled:

    එතකොට ඔය EMO උන් ඉන්නෙ ඇමෙරිකාවෙද..?
    :dull:

    mama hitiye canada ban..
    canadian kello pattama hodai..
    us walata lagama rata ne ban ithin maha jaathiyema un set wenawa..
    russian unge hama poddak wenas ban mama nan asa na personally..
    e pic walata eka wage unata un aththata wenas ban..

    emo followers la canada walath innawa..