yanawa kollane..
heta ennan govisetha balanna..
තව ටිකක් ඉදලා පල

yanawa kollane..
heta ennan govisetha balanna..

ඔතන තියෙන පැටර්න් එකෙන්ලුනේ ටිකට් එක තෝරන්න
මොන පෑටර්න් එකෙන්ද බන් තෝරන්නෙ.. ජය අංක වලින් ද???...
උඹ හිටියෙ ඇමෙරිකාවෙ නේද..?
ඉතිං එහේ ප්රංශ කෙල්ලො හිටියද..?
රුසියන් අයගෙයි ඇමෙරිකන් අයගෙයි වෙනසක් තීද බං..
එකම වගේ නේහ්..
එතකොට ඔය EMO උන් ඉන්නෙ ඇමෙරිකාවෙද..?

සිරාවට උබ කිව්වට පස්සේ ගෙදර තිබ්බ පරන ගොවිසෙත ටිකට් 10 විතර අරගෙන බැලුවා හැම එකේම තියෙන්නේ අඩු එකේ ඉදලා වැඩි එකටඔය ටිකට් එක ඈත්ත එකක් ද?? මොකද ටිකට් වල අංක තියන්නෙ අඩු එකෙ ඉදල වෑඩි එකට ඔකෙ එහෙමෙ නෑ නෙ...





