ලක්ෂ 10ට වැඩි ලොතරැයි දිනුම්?

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කවුද ඕයි රෙප් 17ක් එක පාර කැපුව ගෝතයා?:shocked:

:lol::lol::lol:
giphy.gif
 

warna123456

Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    980000 ganna eka atha hdin labai, oka aran giyama laksha ta 10%tax wadinawa, eka eka dewal 10ka witara gana kapanawa,hamba wenne ata laksha ganai,980000 gattama serama ituruii
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය ටිකට් එක ඈත්ත එකක් ද?? මොකද ටිකට් වල අංක තියන්නෙ අඩු එකෙ ඉදල වෑඩි එකට ඔකෙ එහෙමෙ නෑ නෙ...
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උඹ හිටියෙ ඇමෙරිකාවෙ නේද..?
    ඉතිං එහේ ප්‍රංශ කෙල්ලො හිටියද..?
    රුසියන් අයගෙයි ඇමෙරිකන් අයගෙයි වෙනසක් තීද බං..
    එකම වගේ නේහ්..
    :baffled:

    එතකොට ඔය EMO උන් ඉන්නෙ ඇමෙරිකාවෙද..?
    :dull:

    american un sudui Russian France un hena thabili chaa patak thiyenne rathu wela amarian kello friendly France samaharak unuth aulak naha :love:
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    ඔය ටිකට් එක ඈත්ත එකක් ද?? මොකද ටිකට් වල අංක තියන්නෙ අඩු එකෙ ඉදල වෑඩි එකට ඔකෙ එහෙමෙ නෑ නෙ...
    සිරාවට උබ කිව්වට පස්සේ ගෙදර තිබ්බ පරන ගොවිසෙත ටිකට් 10 විතර අරගෙන බැලුවා හැම එකේම තියෙන්නේ අඩු එකේ ඉදලා වැඩි එකට
    එත් මුගේ එකේ විතරක් 50 න් පටන් අරගෙන 11 ක් තියෙනවා :lol::lol:
    හොර වැඩේ මාට්ටු නේද මහත්තයෝ:lol::lol::lol::lol:
     
    Last edited: