ලක්ෂ 10 ක ලොතරැයියක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සහෝ යමක් මේකේ පලකරන්න කලින් කියවලා ඉන්න හරියට
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ටහිකෙයි කිව්වලු... දැනුයි සීන් එක තේරුනේ...
    දැන් උබ හදන්නේ දෙපැත්තම කොටවන්නද? :growl:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මුලින්ම උඹ ආසම කරපු දේ සල්ලි වලට ගන්නවා..
    ඊට පස්සේ උඹේ ගෑණිට ඕනි කරන දේවල් අරන් දෙනවා..
    ඊට පස්සේ උඹේ ළමයින්ට ඕනි දේවල් අරන් දෙනවා..
    ඊට පස්සේ උඹේ අයියා මල්ලිට ඕනි දේවල් අරන් දෙනවා..

    තෑන්ක්ස් මචං. :D :P
    විහිලුකෙරැවට සමාව බජව් කරපං හරිය. වැදගත් උපදෙසක් +9
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හුටා දැන් සේරම කියෙව්වේ :no::growl:


    ඒ කියපුදේ ගන්න දෙයක් තියෙනවා. එත් ඉටවඩා තියෙන්නේ දෙපැත්ත කොටවන සීන් එකක්. උබ ඒක අයින් කලාද? :shocked:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඒ කියපුදේ ගන්න දෙයක් තියෙනවා. එත් ඉටවඩා තියෙන්නේ දෙපැත්ත කොටවන සීන් එකක්. උබ ඒක අයින් කලාද? :shocked:

    මොකටඩ නිකන් කොටවගන්නේ :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකටඩ නිකන් කොටවගන්නේ :rofl:

    අයින් කරපු එක හොදයි බන්....
    නැත්තම් රතු.නිල්,කොල,කහ,සුදු බේදයක් නැතුව උබේ රෙප් කැපෙන්න තිබුනා. මොකද ඔකෙන් හැමොටම වදිනවනේ
    :lol: