honda grand civic eka hondha nadda machanla
Machanzz...
Toyota Tercel 1996 car eka kohomada.
Market eka. (10.75k kiyanawa)
Spare parts
e wage model nam sirawtama mama asai..sallith nahane kohomath 
![]()
Meka kiyak watii da??
Ae 96 පැට්රල්Corolla Ae 96 or CE 96? petrol da diesel da?
Toyota ce96![]()
Meka kiyak watii da??
Toyota ce96
මේක මචං තත්වේ අනුව 8.25 ත් 9.25 ත් අතර වගේ යනවා. ඒත් වැගන් එකක් නිසා හොද මාකට් එකක් නම් නෑ.



Toyota ce96
මේක මචං තත්වේ අනුව 8.25 ත් 9.25 ත් අතර වගේ යනවා. ඒත් වැගන් එකක් නිසා හොද මාකට් එකක් නම් නෑ.
8.50kata thamai denna hithan inne...![]()
අපේ බාප්පටත් තිබ්බා හිටං Nissan FB 13 (Doctor Sunny) එකක්, පට්ට බාන්ඩෙ, බබා වගේ යනවා, Hybrid එකක් තරම්වත් සද්දයක් නැ බොලවූ, සුපිරි සැප, පුල් ඔප්ෂන් හිටං, අපරාදේ බාප්පා සල්ලි හදිසියකට දුන්නනේ, මට දුකේ බැ...![]()
8.50kata thamai denna hithan inne...![]()
උඹට කියන්නේ හිටං මමත් ඕක ආසම කාර් එකක් බං. කොහොමද සැප. ඕකක ගිය එකෙක් හයිබ්‍රිඩ් එකක ගියෝත් මේ මොන උලව්වක්ද කියලා හයිබ්‍රිඩ් එකට බනිනවා.
, යනවා දැනෙන්නේ නැ, hybrid ලිඳේ බන් මේකත් එක්ක...එල එල ඔයගානට දෙන්න පුලුවන්. පොඩ්ඩක් ඉක්මන් එකේ දාපාන්. දාලා ලිංක් එක මටත් එවපං මචං. මතක ඇතුව දානකොට උඹ දෙන්න ඉන්න ගානට වඩා ටිකක් වැඩි කරලා දාපං මචං.
සැප කියන්නේ යකෝ නිකන් භවන වගේ, Gears, Clutch, සුමුදුයි සියුමැලියි සුකුමාලයි, යනවා දැනෙන්නේ නැ, hybrid ලිඳේ බන් මේකත් එක්ක...
