ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

  • Jun 17, 2009
    576
    237
    43
    colombo

    NISSAN SUNNY B11
    1317629744910096508.jpg

    මේවා ලක්ෂ 350,000 ත්, මේවා ලක්ෂ 450,000 ත් අතර මිලකට ගන්න පුලුවන්. හොදට තෙල් කරනවා. හැබැයි ඉතිං අව්රුදු 30 ක් 31 ක් විතර මේවා පරණයි. එව්නාට තාමත් හොදට තියන කාර් හොයාගන්න අමාරු නෑ.

    ඇයි මේව මෙච්චර ගණන්....
    අලුත් වාහනයක් අරන් ගෙයකුත් හදාගෙන
    දීගෙකුත් කරගන්න සල්ලිනේ මචං
     
    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    Good Condition
    KE 72
    1987 Year
    A/C Working
    1300cc
    Original Book
    Engine Interior Body Good Condition

    Price - 7.80 (Negotiable)

    වැඩි විස්තර Call එකක් දීලා අහන්න
    තියෙන්නේ රත්නපුරේ
    අමතන්න,
    0716095821
    0785919719

    16901738_1227469170641559_79184876_n.jpg

    16976266_1227469340641542_1857897365_n.jpg

    16819429_731749447003769_1580479807882909848_o.jpg

    16797733_731751123670268_7557595237782504735_o.jpg
     
    dreyhart

    Member
    Jan 12, 2009
    22
    0
    1
    පරණ ජපන් 1ක් ලක්ෂ 15කට අරගෙන හදන්න තව කියක් විතර යාවිද? soluna 1ක නම් ගොඩක් අය හොදයි කියනවා ගොඩක් වාහන තියෙන්නේ 200000KM විතර දුවපු ඒවා ඒවගේ engin රෙපයාර් එහෙම එන්න පුළුවන් නේද ? මම මේ වාහන subject 1කට අලුත් එලකිරියෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හොදට බලලා ගත්තොත් පරණ උන පලියට හදන්න ඕනි වෙන්නෙ නෑ.200000KM + වාහනයක උනත් එන්ජින් එක ගන්න මොහොතේ හොද නම් එහෙමයි කියලා ලෙඩක් එන්නෙ නෑ. මම දන්න ගොඩක් වාහන තියනවා එන්ජින් එක ලක්ෂ තුන පැනලා. තාමත් අව්ලක් නෑ. ඔය සමහරු කියනවා වගේ පරණ වාහන ගන්න මිනිස්සුන්ට හැමදාම ගැරජ් එකේ ඉන්න වෙනවා නම් මේ මම ගැරජ් එකකම ඉන්න එකෙක් වෙන්න ඕනේ. :rofl: දැනගන්න ඕනේ දෙයක් තියනව නම් අහන්න. දන්න කියන කෙනෙක් එක්ක ගිහින් වාහනේ ගන්න. එන්ජින්, ගියර්බොක්ස්, සස්පෙන්ෂන්, බොඩි කන්ඩිෂන් ගැන බලලා වාහනේ ගත්තොත් ආයි ලොකු වියදම් සෙට් වෙන්නෙ නෑ. ඔය දේවල් බලන්න පළ පුරුදු ඩ්‍රයිවර් කෙනෙක් උනත් දන්නවා.
     
    Last edited:

    Thanks For the advice
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    කිරි පුතා;21224106 said:
    ඇයි මේව මෙච්චර ගණන්....
    අලුත් වාහනයක් අරන් ගෙයකුත් හදාගෙන
    දීගෙකුත් කරගන්න සල්ලිනේ මචං

    WTF!!!! :confused:
    Kohomada bn echara dewal karanna ??? :confused: :confused: :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Machan mama kalayak idan podi wahanayak hoyanawa toyota sprinter AE86 tureno hatchback, popup headlight. Kauruth lankawe dekala thiyenawada ?

    toyota sprinter AE 85 1500cc fourdoor hatchback ekak dala thiyenawa riyasewana eke 690 kata. Kattiya meka use karala ehema thiyenawada ?