

අපරාදෙ මචන්.. ලක්ෂ දොලක් මේ වගේ හද්ද පරණ, දුසිමක්වත් පට්ට ගහපු යකඩ ගොඩකට යට කරන්න.. මේ වගේ වාහන තියෙන අය බලන් ඉන්නේ මේ මරාලේ කාගෙ ඇඟ්ද ගහන්නේ කියල..





ලංකාවේ වාහන මාර්කට් එක මල ජරාවක්. ඔය වාහන ඒකාලේ ගන්න කොටවත් ඔච්චර ගණන් වෙන්න බෑ. අවු.20 පට්ට ගහලා ගත්ත ගාන වගේ දෙගුණයකට විකුණනවා.


