ලක්ෂ 12 කට ජපන් කාර්

bubu

Active member
  • May 23, 2008
    446
    53
    28
    UAE
    ලක්ෂ 12 කට ජපන් කාර්

    මචන් ලා මට ලක්ෂ 12කට ගන්න පුලුවන් හොද ජපන් කාර් එකක් හොයලා දෙන්නකෝ 12ට වැඩි වෙන්න බැ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Toyota AE100 - 12ta poddak hoyala hoyala ganna wenne
    10_44_53_DSCF5556a.jpg

    nettam Nissan FB13 Doctor Sunny

    3084af20-69c4-11e2-8894-123142007d7d.jpg

    Korean nam tiyanawa KIA RIO, KIA SPECTRA, HYUNDAI ACCENT ;)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අපරාදෙ මචන්.. ලක්ෂ දොලක් මේ වගේ හද්ද පරණ, දුසිමක්වත් පට්ට ගහපු යකඩ ගොඩකට යට කරන්න.. මේ වගේ වාහන තියෙන අය බලන් ඉන්නේ මේ මරාලේ කාගෙ ඇඟ්ද ගහන්නේ කියල..:baffled:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අපරාදෙ මචන්.. ලක්ෂ දොලක් මේ වගේ හද්ද පරණ, දුසිමක්වත් පට්ට ගහපු යකඩ ගොඩකට යට කරන්න.. මේ වගේ වාහන තියෙන අය බලන් ඉන්නේ මේ මරාලේ කාගෙ ඇඟ්ද ගහන්නේ කියල..:baffled:
    :yes::yes::yes::yes::yes:
    ලංකාවේ වාහන මාර්කට් එක මල ජරාවක්. ඔය වාහන ඒකාලේ ගන්න කොටවත් ඔච්චර ගණන් වෙන්න බෑ. අවු.20 පට්ට ගහලා ගත්ත ගාන වගේ දෙගුණයකට විකුණනවා.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    :yes::yes::yes::yes::yes:
    ලංකාවේ වාහන මාර්කට් එක මල ජරාවක්. ඔය වාහන ඒකාලේ ගන්න කොටවත් ඔච්චර ගණන් වෙන්න බෑ. අවු.20 පට්ට ගහලා ගත්ත ගාන වගේ දෙගුණයකට විකුණනවා.

    ALTO MARUTI laksha 15k 20k wela tiyana nisa :)
    ewala gana adui nam mewa mechchara wedi wenne naha... ewa patta ganan nisa minissunta parana ladaram ganna wela tiyenne :D

    dan grand civic ekak 9laks wenawa :baffled: