Belta 1000 ekak nam maseta 60,000 cab service eken gewaida kiyala sure naha. 1000 wahana tax adu kala nisa issarahata thawath market bahinna puluwan enisa cab service eken honda prathicharayak naththan wikunana eka thama dan karanna thiyenne.
cab service ekatath profit thiyaganna one ne. Oya type eke vehicles rent out karanne 2500/day wage w/o driver. 3000 wunath maseta 60k ganna amarui. 40,000 wage set wei.අඩෝ විකුනන්න එපා ඕක දාපන් කොම්පැනි 1 ට දාපන් 70000 විතර ගන්න පුළුවන්![]()
වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
මේක මට උන දෙයක්
උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
ඔන්න දැන් තමයි හොදම හරිය....
මම Add එකක් දැම්මා.
car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ
![]()
අඩෝ විකුනන්න එපා ඕක දාපන් කොම්පැනි 1 ට දාපන් 70000 විතර ගන්න පුළුවන්
මචන් leasing 1ක් දානකොට වැඩි ගාණක් අතින් දීලා අඩු ගාණක් leas eඑක දාපන්. කාර් එකකට මේ ගාන කොහොමත් වැඩි බන්.ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන්
![]()

වාහනේ විකුනන්න එපා බන්.
වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.

වෙඩින්ග් හයර් වත් දුවන්න බෑනෙ. ඔක කියන තරම් සුන්දර නෑ.. ගොඩක් උන් හිතන් ඉන්නෙ වාහනෙ දාල කකුල් දෙක උඩ තියන් ආතල් එකෙ ඉදල මාසෙ අන්තිමට කුට්ටිය ගන්න.. ඒව හීනෙන් තමා.
මම මේ වෙනකොට වටේම උසාවි කවර් කරල තියෙන්නෙ..
මොස්ට් රීසන්ට් අනුරාධපුර, කොහොමද වට 3-4කට උසාවි යන්න උනොත්.. වැස්සටවත් යන්න හොද තැන් නෙමේ.
මුලු දවසම ඉවරයි. සමහර වෙලාවට නඩුව අහන්නෙ හවස 2ට විතර, 9 ඉදන් ඉන්න ඕනෙ. ඒ මදිවට මග වියදනුයි පොලිසියේ උන්ට ජරාවයි, ලෝයර් ගාස්තුයි එනකොට ආතල් එක දෙකොනෙන් පේන්නෙ. එක සීන් එකක් ගිය ගමන් ජඩ්ජ් 80 ලක්z වගෙ බැදුම්කරයක් දානව. අයිත් වාහනෙට අත තියල හමාරයි.. රෙන්ට් කරන්නත් තහනම් විකුනන්නත් තහනම්, 
ඇලියන් එකට දෙන්නෙත් 75යි අපිට.. ප්‍රයිවට් දාල. කොම්පැනි ඇලියන් එකට උපරිම 60යි බෙල්ට නම් 40ක් වත් සුවර් නෑ.වෙඩින්ග් හයර් වත් දුවන්න බෑනෙ. ඔක කියන තරම් සුන්දර නෑ.. ගොඩක් උන් හිතන් ඉන්නෙ වාහනෙ දාල කකුල් දෙක උඩ තියන් ආතල් එකෙ ඉදල මාසෙ අන්තිමට කුට්ටිය ගන්න.. ඒව හීනෙන් තමා.
මම මේ වෙනකොට වටේම උසාවි කවර් කරල තියෙන්නෙ..
මොස්ට් රීසන්ට් අනුරාධපුර, කොහොමද වට 3-4කට උසාවි යන්න උනොත්.. වැස්සටවත් යන්න හොද තැන් නෙමේ.
මුලු දවසම ඉවරයි. සමහර වෙලාවට නඩුව අහන්නෙ හවස 2ට විතර, 9 ඉදන් ඉන්න ඕනෙ. ඒ මදිවට මග වියදනුයි පොලිසියේ උන්ට ජරාවයි, ලෝයර් ගාස්තුයි එනකොට ආතල් එක දෙකොනෙන් පේන්නෙ. එක සීන් එකක් ගිය ගමන් ජඩ්ජ් 80 ලක්z වගෙ බැදුම්කරයක් දානව. අයිත් වාහනෙට අත තියල හමාරයි.. රෙන්ට් කරන්නත් තහනම් විකුනන්නත් තහනම්,
එහෙම නැත්නම් ඔය පදින එකෙක් හප්පල කන්ඩම් උනොත් පුටේ සතපහක් ලැබෙන්නෙ නෑ. 80% නෙ කවර් වෙන්නෙ. ඒ කියන්නෙ මේ වෙලාවෙ 19ක් වගේ. ඒ නිස තව අවු1 වත් යන්න්න කලින් කන්ඩම් උනොත් සල්ලි යන්නෙ ලීසින් කම්පැනියට, ඉන්සුරන්ස් එකෙන් ක්ලේම් වෙන්නෙ ඇබ්සුලූට් ඕනර්ට. ඒ කියන්නෙ ලීසින් කම්පැනියට. හුලං විතරයි. ඇත්දැකීමෙන් කියන්නෙ.

ube athe 13k tibba kale uba podi loan 1k dala 18kata FB15 ekak wage gattanam ada ubata wahanema tiyanawa
maseta ochchara loku installment uth naha
passe gewala iwara unama thawa podi ganak loan dala puluwan nam yanawa 30ta adu wahanekata, onna ohomai karanna oni ubala api wage dialඇලියන් එකට දෙන්නෙත් 75යි අපිට.. ප්‍රයිවට් දාල. කොම්පැනි ඇලියන් එකට උපරිම 60යි බෙල්ට නම් 40ක් වත් සුවර් නෑ.වෙඩින්ග් හයර් වත් දුවන්න බෑනෙ. ඔක කියන තරම් සුන්දර නෑ.. ගොඩක් උන් හිතන් ඉන්නෙ වාහනෙ දාල කකුල් දෙක උඩ තියන් ආතල් එකෙ ඉදල මාසෙ අන්තිමට කුට්ටිය ගන්න.. ඒව හීනෙන් තමා.