ලක්ෂ 13 ක් ඉවරයි...!

topkollek

Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වාහනේ ගත්ත ගානට + ෆිනෑන්ස් එකට ගෙවපු පොලියත් එකතු කරල පරණ වෙච්ච වාහනයක් වෙනෙ එකක්ගෙ ඇඟේ ගහන්න පුලුවන්ද බන්? මේක පුදුම රටක්නෙ. :no:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    වාහනේ විකුනන්න එපා බන්.
    වාහනේ කැබ් සර්විස් එකකට කුලියට දීපන්.
    වාහනෙන් ලැබෙන රෙන්ට් එකෙන් වාහනේ ණය ගෙවපන්.
    උබේ පඩියෙන් ගෙදර බලාගනින්.
    වාහනෙත් තියනවා ඇන්ඩ් උබට ගෙදරත් අව්ලක් නෑ.
    කැබ් සර්විස් වලට කෝල් කර කර අහපන් වාහනයක් තියනවා ඕනද කියලා.
    කැන්ගරු කැබ්ස් එහෙම දාගත්තා නම් සිරා උබට තවත්.
    සම්තින් ඊස් බෙටර් දැන් නතින් කියන නිසා වැඩේ කරගන්න බලපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න ඕකයි මම මේකෙ ඉන්න එව්න්ට කියන්නේ ආදායමක් ලැබෙන්නේ නැති වාහනයක් කවදාවත් ෆිනෑන්ස් කරලා ගන්න එපා කියලා. උඹ එකතු කරපු සල්ලි වලින් ae100,fb13,1b14 වගේ කාර් එකක් ගත්තනම් අදත් උඹ සතුටින් ඉන්නවා. දැන් ඉතිං තව මෝඩ වැඩ කරන්නෙ නැතුව ඔය ලක්ෂ 6 හරි අතට ගනිං. නැත්තං තව මාස 6 ක් ගියොත් උඹට ඒකත් නැති වෙයි. ඊට පස්සේ ආයි නය නොවී කරන දෙයක් කරපං. උඹේ තරුණ ජීවිතේ මේ ඉගෙන ගත්තේ ලොකුම පාඩමක් කියලා හිතා ගනිං.
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    images

    වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
    මේක මට උන දෙයක්
    උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
    leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
    එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
    ඔන්න දැන් තමයි හොදම හරිය....
    මම Add එකක් දැම්මා.

    car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
    finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
    මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
    ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    Why don't you transfer the vehicle lease?

    Simply find a buyer or a relative whom you can trust and transfer the vehicle lease ?

    Get the money you have paid and ask the person to continue paying the rental as it is for the car to be transferred at the end of the day.

    However, doing that means the car will be under your name and you will not be able to get another lease for a car since it would exceed your pay back limit according tot he CRIB.

    But it's a good way to get your investment back
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචන් මම නම් හිතන්නේ ඕක කම්පැනි එකකට දාපන්. උබට 60 ඕනේ නැනේ. 40 වගේ තමා ගන්න වෙන්නේ. කැබ් නම් දන්නා එපා අනාතයි.

    මොනවා උනත් ලිස් කියන්නේ ඔහොම තමා. එක වියදමක් විතරයි, තමන්ට අද ගන්න බැරි වහනයක් අරගන්න හොඳයි. හැබැයි ඒ ආතල් එක වෙනුවෙන් හොද ගානක් දෙන්න වෙනවමයි. අන්න ඒකට ඔකේ නම් තමා ලිස් දාන්න ඕනේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya kohoma hari OT karala lease eka iwara kala kiyamu. Issara laksha 31ta gaththa wahaneta lease and awrudu gaanatama full insurance ekka laksha 45 withara gewala thiyei okkoma.
    Danuth 24 nam e kale wenakota oya belta eka laksha 15 wath watinne na dan yana rate ekata.
    Ethakota oyage widiyata loss eka laksha 30.
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    මචං කාර් ඒකක් ගන්නවා නම් හොද සල්ලි කාරයෙක් වෙන්න ඔන ඔය කාර් වැන් කියන්නේ කියක් හරි හමුබු කරන තුට්ටු 2ට කෙලින වාහන මම නම් කාර් ඒකට වඩා අපේ අප්පොච්ච්ෙග් ලැන්ඩ් මාස්ටෙර්ට අාදෙර්යි අපි ඒකෙන් හම්බු කරන් කැවා..
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මොකද බන් මිනිස්සු මෙච්චර මෝඩ.යකෝ ලක්ශ 20ක් finance දාන්නේ මොන මෝඩයද.ඔන්න ස්තීරවම මාසෙට ලක්ශයක්වත් එනවනම් කමක් නැ.අනික බලපල්ලාකෝ අරන් තියන වාහනේ.අයියෝ...මම දැන් මාස දෙක තුනක් තිස්සේ ලක්ශ 28ක් වගේ තියාගෙනත් තාම කාර් එකක් ගත්තේ නැ.අපිට ආසාව තිබ්බට එහෙම අරගන්ඩ ගියොත් කෙලවෙනවා.ලන්කාව වගේ රටක දෙයක් කරන්න කලින් ගොඩක් හිතන්ඩ ඕනි.මට allion 240 ක් ගන්ඩ පුලුවන් කිසිම finance එකක් නැතුව.ඒත් මම කල්පනා කරන්නේ කාර් එක මාකට් බව හරි.ඒත් ගොඩක් allion 240 තියෙන්නේ 2002-2003 වගේ අවුරුදු වල ඒවා.මම මොකටද අවුරුදු 13ක් පරන වාහනේකට ලක්ශ 28ක් ගෙවන්නේ කියලා.සල්ලි තියාගෙනත් මමනම් එහෙමයි කල්පනා කරන්නේ.මෙහෙම ආවට ගියාට ආසාව තිබ්බාට කටයුතු කරන්න එපා මචන්.ලන්කාවේ වාහන මාකට් එක හෙන කචල් දැන්.සිහිබුද්දියෙන් කරපල්ලා කරන දෙයක්.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වාහන ගන්නවනම් ෆිනෑන්ස් කරන එකනම් බොරු වැඩක්. තම්න්ට දරන්ඩ පුලුවන් ගානට අතේ තියන ගානට මරුටියක් ගත්තත් සැපයි ෆිනෑන්ස් කරනවට වඩා

    :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඇයි බං උඹ ඇලියන් එකෙන් බඩු ඩිල් කරනවද රටවටේ උසාවි ගානේ යන්නේහ්
    ටැක්සි වලට දැම්මම ඉතිං කියන තරං සුන්දර නෑ තමා
    අපි ටැක්සි වාහනයක් ගට්ටත් අපේ එකක් වගේ යුස් කරන්නේ නෑ
    පිට උන් පදින කොට නානප්‍රකාර දේවල් වෙනව. ගොඩක් ඒව කියන්න බෑ එහෙම උනොත් කාර් එක විකුනල හමාරයි.. ටිකක් කිව්වොත් එකෙක් එකපාරක් සුපිරියට ඇදන් හොද කම්පැනි බොසෙක් වගේ මවාපාල අරන් ගිහින් බූරු තිප්පලක උකස් කරා. :growl: අන්තිමට උන් ලොවෙත් නෑ. තව එක පාරක් කෙල්ලෙක් උස්සන්න ගිහින් අහුවුනා. තව ගන්ජ ඇදල, :baffled: ඔය වගේ කේස් ගොඩයි. ඕක වෙනකම් එකෙක් තේරුම් ගන්නෑ කිව්වට. ඔය ඔක්කොදිම අපි තමා උසාවි ගානෙ යන්න ඕනෙ. රෙන්ට් කරපු එකා එන්නෙ නෑ. ඌව කැදවන්නෙත් නෑ පොලිසිය. :angry:

    අඩුම ගානෙ පොඩ්ඩක් හරි වාහනේ ගෑවිල දෙන්න සමාදන උනේ නැත්නම් කට උත්තරයක් වෙනුවෙන් පොලිසිය අපිව කැදවනව. ඊලගට අපිට කිසිම දෙයක අයිතියක් නෑ. හේතුව අපි ඇබ්සුලූට් ඕනර් වෙන්නෙත් නෑ. අන්තිමට ලීසින් කම්පැනියට ගිහින් අඩන්න වෙනව උන්ගෙන් ලෙටර්ස් ගන්න.

    ඕකෙ රිස්ක් එක පට්ට හයි. පේමන්ට් එක එක දවසක් පරක්කු වෙලා කරුමෙට එදාම ඇක්සිඩන්ට් උනොත් ඉන්සුරන්ස් ක්ලේම් වෙන්නෙ ලීසින් එකට. වාහනේ පොලිසි ගෙනිච්චොත් වාහනේ රිලීස් කරන්නෙ
    ලීසින් එකට. ඊලගට උන්ට ඕනෙ නම් වාහනෙ රිලීස් නොකර ෆුල් පේමන්ට් එකම ගෙවල ගෙනියන්න කියල කියන්න පුලුවන්. :baffled: උන්ගෙ ඇග්‍රිමන්ට් අපිට වාසි වෙන්න හදල නෑ. කොහෙන් ගියත් අපිට කෙලවන්නයි හදල තියෙන්නෙ. :(
     
    :yes: hariyatama hari. Owata amatharawa rent a car insurance ekak daanna ona rent ekata denawa nam. Eka normal full ekatath wadaa ganan wadi. Normal full eken rent a car duwala happuna kiyala nondi unama samahara company gewanneth naha.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,224
    113
    Gotland
    පිට උන් පදින කොට නානප්‍රකාර දේවල් වෙනව. ගොඩක් ඒව කියන්න බෑ එහෙම උනොත් කාර් එක විකුනල හමාරයි.. ටිකක් කිව්වොත් එකෙක් එකපාරක් සුපිරියට ඇදන් හොද කම්පැනි බොසෙක් වගේ මවාපාල අරන් ගිහින් බූරු තිප්පලක උකස් කරා. :growl: අන්තිමට උන් ලොවෙත් නෑ. තව එක පාරක් කෙල්ලෙක් උස්සන්න ගිහින් අහුවුනා. තව ගන්ජ ඇදල, :baffled: ඔය වගේ කේස් ගොඩයි. ඕක වෙනකම් එකෙක් තේරුම් ගන්නෑ කිව්වට. ඔය ඔක්කොදිම අපි තමා උසාවි ගානෙ යන්න ඕනෙ. රෙන්ට් කරපු එකා එන්නෙ නෑ. ඌව කැදවන්නෙත් නෑ පොලිසිය. :angry:

    අඩුම ගානෙ පොඩ්ඩක් හරි වාහනේ ගෑවිල දෙන්න සමාදන උනේ නැත්නම් කට උත්තරයක් වෙනුවෙන් පොලිසිය අපිව කැදවනව. ඊලගට අපිට කිසිම දෙයක අයිතියක් නෑ. හේතුව අපි ඇබ්සුලූට් ඕනර් වෙන්නෙත් නෑ. අන්තිමට ලීසින් කම්පැනියට ගිහින් අඩන්න වෙනව උන්ගෙන් ලෙටර්ස් ගන්න.

    ඕකෙ රිස්ක් එක පට්ට හයි. පේමන්ට් එක එක දවසක් පරක්කු වෙලා කරුමෙට එදාම ඇක්සිඩන්ට් උනොත් ඉන්සුරන්ස් ක්ලේම් වෙන්නෙ ලීසින් එකට. වාහනේ පොලිසි ගෙනිච්චොත් වාහනේ රිලීස් කරන්නෙ
    ලීසින් එකට. ඊලගට උන්ට ඕනෙ නම් වාහනෙ රිලීස් නොකර ෆුල් පේමන්ට් එකම ගෙවල ගෙනියන්න කියල කියන්න පුලුවන්. :baffled: උන්ගෙ ඇග්‍රිමන්ට් අපිට වාසි වෙන්න හදල නෑ. කොහෙන් ගියත් අපිට කෙලවන්නයි හදල තියෙන්නෙ. :(

    ඔය ඉන්සුරන්ස් සින් එකනම් නිතරම වෙනව. එක දවසක් පරක්කු උනොත් ලිස් එක ගෙවන්න උන්ට තමයි ක්ලෙම් එකේ සල්ලි යන්නේ. උන් ඉතින් ලිස් වාරිකය කපාගෙන තමයි දෙන්නේ.
    වාහනේ ඇක්සිඩන්ට් උනාම දුවන්න බෑ ඉතින් ලිස් එක ගෙවන්න බැරි වෙනව ක්ලෙම් එක එද්දී දින පැනලා.

    අපිට කෙළවෙන්න නීති හිටං හදල තියෙන්නේ බං ඒකනේ දැන් බස් හෝල්ට් එකක් ගානේ ලීසිං කාරයෝ ඉන්නේ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    images

    වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
    මේක මට උන දෙයක්
    උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
    leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
    එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
    ඔන්න දැන් තමයි හොදම හරිය....
    මම Add එකක් දැම්මා.

    car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
    finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
    මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
    ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    moda kama thamai ban.. waahanayak kawaddawath ithuru wenne nehe ban.. awurudu 5 yanakota laksha 10 kata withara bahinawa..

    eeta passe umba lease karala 60 000 gewanawa ot karala.. eken umbata wedak athi dheyata invest karanna salli ithuru wenne nehe hamba wena hema sathema waahaneta dhaanawa.

    anthimata umbata wedakara kompaniyata wahalelta wage weda karanna wenawa..puluwanan andurana ekek inna sure can service ekakata deepan waahane.. andunne nethi unta denna epa un

    patta gahala metere karakawanawa
    parts maaru karanawa
    low grade patrol gahanawa
    thawa daaha hora weda karala
    anthimata waahane athulen hapa karala pitin opa dhaala umbata denawa..

    machn poddak Tamil, Muslim missunwa aadharshayata ganin.. un salli ithuru karala ekko idam kellak gannawa neththnam business ekak patan gannawa. ehemath neththnam rata gihilla hondata egena gannawa anthimata un hondata jeewath wenawa umbala merenakam company walata kamburanawa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    Oya kohoma hari OT karala lease eka iwara kala kiyamu. Issara laksha 31ta gaththa wahaneta lease and awrudu gaanatama full insurance ekka laksha 45 withara gewala thiyei okkoma.
    Danuth 24 nam e kale wenakota oya belta eka laksha 15 wath watinne na dan yana rate ekata.
    Ethakota oyage widiyata loss eka laksha 30.

    wedak nehe kochchara kiwwath puka iragena anthimata ratatai aanduwatai baninawa
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    මචං කාර් ඒකක් ගන්නවා නම් හොද සල්ලි කාරයෙක් වෙන්න ඔන ඔය කාර් වැන් කියන්නේ කියක් හරි හමුබු කරන තුට්ටු 2ට කෙලින වාහන මම නම් කාර් ඒකට වඩා අපේ අප්පොච්ච්ෙග් ලැන්ඩ් මාස්ටෙර්ට අාදෙර්යි අපි ඒකෙන් හම්බු කරන් කැවා..

    aniwa machan land mastere investment ekak car eka expense ekak. ape sama harak hithan inne car kiyanne investment ekak kiyala.. ekath ganne lease karala
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මොකද බන් මිනිස්සු මෙච්චර මෝඩ.යකෝ ලක්ශ 20ක් finance දාන්නේ මොන මෝඩයද.ඔන්න ස්තීරවම මාසෙට ලක්ශයක්වත් එනවනම් කමක් නැ.අනික බලපල්ලාකෝ අරන් තියන වාහනේ.අයියෝ...මම දැන් මාස දෙක තුනක් තිස්සේ ලක්ශ 28ක් වගේ තියාගෙනත් තාම කාර් එකක් ගත්තේ නැ.අපිට ආසාව තිබ්බට එහෙම අරගන්ඩ ගියොත් කෙලවෙනවා.ලන්කාව වගේ රටක දෙයක් කරන්න කලින් ගොඩක් හිතන්ඩ ඕනි.මට allion 240 ක් ගන්ඩ පුලුවන් කිසිම finance එකක් නැතුව.ඒත් මම කල්පනා කරන්නේ කාර් එක මාකට් බව හරි.ඒත් ගොඩක් allion 240 තියෙන්නේ 2002-2003 වගේ අවුරුදු වල ඒවා.මම මොකටද අවුරුදු 13ක් පරන වාහනේකට ලක්ශ 28ක් ගෙවන්නේ කියලා.සල්ලි තියාගෙනත් මමනම් එහෙමයි කල්පනා කරන්නේ.මෙහෙම ආවට ගියාට ආසාව තිබ්බාට කටයුතු කරන්න එපා මචන්.ලන්කාවේ වාහන මාකට් එක හෙන කචල් දැන්.සිහිබුද්දියෙන් කරපල්ලා කරන දෙයක්.

    lksha 18kata witara FB 15 ekak aran, itiri 10 FD ekaka dapan ;) :P