ලක්ෂ 13 ක් ඉවරයි...!
වාහන තියෙන වාහන ගන්න බලාපොරොත්තු වෙන හැමෝම මේක බලන්න
මේක මට උන දෙයක්
උබලා හැමෝම වගේ මමත් වහනයක් ගන්න ආසාවක් තිබුණා ඉතින් අතේ තිබුණු සියලු මුදල් එකතු උනාම ලක්ෂ 11 ක් එකතු උනා. මම ගත්තා toyota Belta car එකක්. ගත්තේ ලක්ෂ 31 එකකකට.
leasing දාන්න උනා ලක්ෂ 20 ක්. වාරිකය අවා 60000/-. OT කර දුක් විදලා අමාරුවෙන් ගෙවාගෙන ගියා කවදා හරි වාහනේ වත් ඉතුරු වේවි කියලා.
එත් මට මේක කර ගන්න බැරි නිසාත් පව්ලේ වියදම වැඩි නිසාත් මම car එක විකුනන්න තීරණය කරා
ඔන්න දැන් තමයි හොදම හරිය....
මම Add එකක් දැම්මා.
car එක ඉල්ලන්නේ ලක්ෂ 24 ට. මම ගෙවලා තියෙනවා ලක්ෂ 8ක් finannce කොම්පැනි එකට. මුලින් දීපු 11 ත් එක්ක මම ලක්ෂ 19 ක් ගෙවලා තියෙනවා.
finance එක closed කරන්න ඇහුවම ලක්ෂ 18 ක් ඉල්ලනවා.
මට අතට ඉතුරු වෙන්නේ 24 - 18 = 6 (ලක්ෂ 6 )
ලක්ෂ 13 ක් ඉවරයි. අඩුම ගානේ ගේ වත් හද ගත්තා නම් ඉවරයි අනේ මගේ තරුණ ජීවිතේ

Last edited: