ලක්ෂ 15කට වහනයක්
Laksha 15 kata ganna puluwan second user wage wahana monada macnla me daws wala thiyna? Wadi leda dan nathi wahana ehhema kiynna balnna
Laksha 15 kata ganna puluwan second user wage wahana monada macnla me daws wala thiyna? Wadi leda dan nathi wahana ehhema kiynna balnna![]()
මේ දවස් වල නම් වාහන තියෙන්නේ පීක් එකේ. ඇල්ටො තමා ඉන්දියන් නම්. ජපන් බඩුවක් නම් ඉතින් දැන් හොදට තියෙන කොරොල්ලා ඒ.ඊ 100 උත් යනවා 15ට 16ට (YOM 1992-1995 ) . කොරියන් බඩුනම් ඇක්සන්ට් / කියා රියො එහෙම 12-13 ට යනවා.. එන්ගින් බඩු තියෙනවා.බොඩිපාර්ට්ස් අඩුයි...
japan ekak thma hitha hitha hitiye.corolla eka gana blnm.thnx againkar neda?
AE100, FB14, BJ3P - jpn used
Alto, panda - indian b/new