ලක්ෂ 15ක් පඩිය.උබලත් ඇප්ලයි කරපල්ල.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,268
    113
    Gotham City
    ochchara ewa dannawa nam ban me weddith oyita wada loku salary ekakata gihillane. mama danna porak innawa. pora kalin para mita awurudu 5 kata wage kalin Qatar work kare. ethakota muge mulu package ekama lankawe salli walin 1 million.. awurudu pahakata udadi.. uta me tharam knowledge ekak e kale thibbeth na. dan apahu onna Qatar giya... 2 million ta kittu salary ekakata. eth buwa oya tharam qualified na. :lol: (mata wada siya dahas gunayak waddek habai miniha :()
    ඒක තමා බන් මටත් හිතුණෙ .
    මේක මන් නම් කියන්නෙ බොරුවක් .

    අනික ඩුබායි වගෙ රටක ලක්ෂ 10 ක් ලංකාවෙ සල්ලි වලින් හම්බ කරන්න ඔය වගෙ කොලිෆිකේෂන්ස් ටොන් ගණන් ඔනි නැහැ .
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,263
    2,448
    113
    Srilanka
    certifications නම් බාගයක් විතර ගොඩදාලා තියෙන්නෙ. හැබැයි ඔය කියන තරම් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් නම් නෑ😕
    thanks for the JDs, found couple of missing areas to learn. and motivates me to the moon
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Wada karayata boru ba
    Dan okkoma cloud run wenne lankawe apita higa kana internet tibbata

    certifications නම් බාගයක් විතර ගොඩදාලා තියෙන්නෙ. හැබැයි ඔය කියන තරම් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් නම් නෑ😕
    thanks for the JDs, found couple of missing areas to learn. and motivates me to the moon

    experience lokuwata ona na anith tika goda daganna
    ------ Post added on Jun 19, 2021 at 12:10 AM
     
    • Like
    Reactions: nooby

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මම job එකට එනවෝ - මීට සුදු මල්ලි

    1624042083854.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    Requirements කියවපු එකට උපාධියක් දෙන්න වටිනවා

    හඳ වටේ දෙපාරක් ගිහිල්ල තියෙන එක අමතර සුදුසුකමක්. ඒක interview වෙලාවෙ අහයි.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    ඇයි බන් ඒක අඳෝනාවක් වගේ ලියල තියෙන්නෙ. අනේ දෙයියෝ එපා කොල්ලො වඳින්නම් රත්තරනේ වගේ ස්වරේකින්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,692
    21,376
    113
    අරහේ මෙහේ ඔයිට වඩා ගන්න පුලුවන් කිව්වට කියන උන් අඩු ගානේ වේකන්සියක්වත් දාන්නේ නෑනේ...

    අනික ටැක්ස් free, accommodation, air tickets free + මේ සැලරි...

    අතින් කීයක්වත් යන්නේ නැත්තන් පුලුවන් උන් දාපන්....
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේ ජපානේ සාමාන්‍යයෙන් හොඳ IT related තනතුරකට හම්බුවෙන ගාන... (යෙන් වලින් තියෙන්නේ, රුපියල් වලට හරවගන්න 1.8න් වැඩි කරලා)

    1624073808403.png


    හැබැයි මෙන්න මේ ඔක්කොටම කැපිලා තමා ගාන අතට එන්නේ.

    1624073896071.png


    සුදුසුකම් තියන කෙනෙක් ඉන්නවනම් කියන්න. මම කොම්පැනි වලට CV දාන්න සපෝර්ට් එකක් දෙන්නම්. හැබැයි මම කිසිම වගකීමක් ගන්නේ නෑ.


    හොඳට ඉගෙනගෙන තියනවා නම් උනන්දුව / කැපවීම තියනවා නම් රස්සා ඕන තරම් තියනවා. හොයාගන්න විතරයි ඕන.
     
    Last edited: