ඒක තමා බන් මටත් හිතුණෙ .ochchara ewa dannawa nam ban me weddith oyita wada loku salary ekakata gihillane. mama danna porak innawa. pora kalin para mita awurudu 5 kata wage kalin Qatar work kare. ethakota muge mulu package ekama lankawe salli walin 1 million.. awurudu pahakata udadi.. uta me tharam knowledge ekak e kale thibbeth na. dan apahu onna Qatar giya... 2 million ta kittu salary ekakata. eth buwa oya tharam qualified na.(mata wada siya dahas gunayak waddek habai miniha
)
මේක මන් නම් කියන්නෙ බොරුවක් .
අනික ඩුබායි වගෙ රටක ලක්ෂ 10 ක් ලංකාවෙ සල්ලි වලින් හම්බ කරන්න ඔය වගෙ කොලිෆිකේෂන්ස් ටොන් ගණන් ඔනි නැහැ .
(mata wada siya dahas gunayak waddek habai miniha
)