ලක්ෂ 15ට අඩු කාර් මොනවද

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ලක්ෂ 15ට අඩු කාර් මොනවද

    සියලුම මාදිලි වෙල්කම්



    මාර්කට් කෙසේ වෙතත් මේන්ටේන් කොස්ට් එක
    පාර්ට් වල ගාණ අඩු වෙන්න ඕනි

    Parts adu nam ithin Indian thamai,
    1st vehicle eka nm Indian ekakata ynna.naththm Japanese ekak blnna.

    Indian nm Alto , K10 (old one) , Estilo , Wagon R (AMW one) wage hodai