Thanks broවටිනවා බ්‍රෝ....!

Thanks broගොඩාක් පින්....!

Thanks bro..Patta..Tfs Mcn..


දැනුයි දැක්කේ සුපිරි පොස්ට් එක මාතියා.. යේක අල්ලගේම පිහිටයි

මරුසිරා;21492150 said:හැමදාම වගේ පට්ට වටිනා නුලක් .,
රේප් දෙන්න බැලූ
Thanks bro Bump


bump

අනිවාර්යෙන් හොද වාහනයක්. මට මේ ලිස්ට් එකට දාන්න අමතක වෙලා බංපැට්රල් එකේ 18 කට වැඩියෙන් පැට්‍රල් කරනවා. ඩීසල් එකත් මාරම ඉන්දන පිරිමැස්මක් තියයන්නේ. පාට්ස් හොයාගන්න තියනවා. හොදට බලලා ගන්න.

දුකට සැපට දෙකටම දැන් අවුරුද්දක් විතර මගේ ලග ඉන්නවා.මමත් ටොමා අයියගේ අහල තමයි මේක ගත්තේ.ටොමා අයියට මතකද දන්නැ...අපරාදේ කියන්න බෑ ටොමා අයියා අහන හැමදේටම උත්තර දීල තියෙනව කිසිම ආඩම්බරයක් නැතුව..
මොකද වාහන කියන්නේ ලෙඩ එන්නේ නැති සදා කල් දුවන ඒවා නෙමේයි. හැම පොඩි දේටම ගරාජ් ගානේ යන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. මේ වගේ වාහනයක් පාවිච්චි කරනවනම් කොටින්ම කිව්වොත් යකඩ වලට බය නැති වෙන්න ඕන. වාහනේ ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන අරන් ටික කාලයක් යනකන් මොකද අපි දන්නනේ නෑනේ දෙයියනේ 

කලින් දුවපු උන් මොනව කරල අටවල තියෙනවද කියල.කොච්චර බාස්ලා ඉන්නවද උඩින් පල්ලෙන් වාහන අටවල මිනිස්සු මුලා කරන අය.

ela ela nissan b211 sihinayak thibe.. lagadima balamu.

එල එලBump


BUMP
+6 rep


Thanks machanNiyamayi macho. Thanks tom, jaya -VK



මේ තියෙන්නේ මගේ කාර් එක..දුකට සැපට දෙකටම දැන් අවුරුද්දක් විතර මගේ ලග ඉන්නවා.මමත් ටොමා අයියගේ අහල තමයි මේක ගත්තේ.ටොමා අයියට මතකද දන්නැ...අපරාදේ කියන්න බෑ ටොමා අයියා අහන හැමදේටම උත්තර දීල තියෙනව කිසිම ආඩම්බරයක් නැතුව..
![]()
මමත් දෙයක් එකතු කරන්න කැමතියි මේ පොස්ට් එකට.ඔයාල මේ වගේ වාහනයක් ගන්න ඉන්නව නම් අඩුගානේ යතුරකින් ඇනයක් තද කර ගන්න පුලුවන් හැකියාවක් තියෙන්න ඕන හොදේ...මොකද වාහන කියන්නේ ලෙඩ එන්නේ නැති සදා කල් දුවන ඒවා නෙමේයි. හැම පොඩි දේටම ගරාජ් ගානේ යන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ. මේ වගේ වාහනයක් පාවිච්චි කරනවනම් කොටින්ම කිව්වොත් යකඩ වලට බය නැති වෙන්න ඕන. වාහනේ ගැන සෙවිල්ලෙන් ඉන්න ඕන අරන් ටික කාලයක් යනකන් මොකද අපි දන්නනේ නෑනේ දෙයියනේ
කලින් දුවපු උන් මොනව කරල අටවල තියෙනවද කියල.කොච්චර බාස්ලා ඉන්නවද උඩින් පල්ලෙන් වාහන අටවල මිනිස්සු මුලා කරන අය.
තව කියන්න දේවල් නම් එමටයි වෙලාවක තේරෙඩ් එකක්ම දාන්නම්කෝ මගේ අත්දැකීම් වලින්ම........![]()

