ලක්ෂ 18 ට හොඳම

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    MSC එකක් පටන්ගත්ත නිසා බජට් එක අඩු කරන්න උනා. කලින් අතේ තිබ්බෙ 23. ගන්න හිටියෙ Honda Fit Aria or Honda City 2003.

    දැන් තියෙන්නෙ 18යි. ඒ නිසා අර City වගේ Comfortable, Fuel Consumption තියන එකක් හොයාගන්න ඕනෙ. හැච් බැක් ආස නෑ. 2001න් පස්සෙ Auto එකක් තමයි හොයන්නෙ. බීටල් මොඩල් අවුලකුත් නෑ.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    2001 passe apu Auto oya okkoma illana honda thiyana 18 ta ganna puluwan sedan car hoyanna nathi tharam.
    Beetle model nam March K12 ekak ganna puluwan 18ta