Tiida? Fit Aria? Vios?

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo

    Nissan Tiida 2007 ද? Toyota Vios 2005 ද? Honda Fit Aria 2007 ද? වඩා හොඳ. මම නම් කැමති සිඩෑන් එකකට. මම ගනන් හදල තියන විදියට මම අවුරුද්දට 15000KM විතර දුවනව. අවුරුදු දෙකක් දුවන්නයි මගේ ටාගට් එක (30000Km). Fit Aria තෙල් වැඩ කරනව හොඳයි කියල ගොඩක් අය කියනව. Vios ත් ඒවගේම තෙල් වැඩ කරනව කියල සමහර ත්‍රෙඩ් වල තිබ්බ. ඒත් මම Tiida එකට පොඩ්ඩක් කැමතියි. Fuel Consumption ගැන හිතන්නෙ නැතුවම නෙමෙයි. ඒත් මම ගණන් හදල බැලුවාම, Fit Aria එකෙයි Vios එකෙයි ලීටරේට 15Kmpl ඇවරේජ් දුවනවන්ම්, Tiida දුවන්නේ ඇවරේජ් 10Kmpl නම් අවුරුදු දෙකට තෙල් වලින් ඉතුරු වෙන්නෙ 170000Rs ක් වගේ ගානක්. රිසේල් කරද්දි ඒ ගාන අල්ලන්න පුලුවන්නම් මම කැමතියි Tiida එකකට යන්න. ඒත් මම Tiida ගැන වැඩිය දන්නෙ නෑ. මේ තුනේ කොම්පැරිසන් එකක් දන්න පුලුවන්නම් මචන්ල ලොකු හෙල්ප් එකක්. මම මේ වහාන වලින් ගිහින් තියෙන්නෙ Vios එකේ විතරයි. ඒ නිසා ලොකු අයිඩියා එකක් නෑ.

    nissan_tiida_2007_pictures_1_b.jpg

    20120807124531.jpg

    gallery_used-car-carlist-toyota-vios-g-sedan-malaysia_2616452_cd5059826777181261389_v1sm.jpg
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    I prefer Fit Aria
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,821
    113
    FIT ARIA - CVT Issues
    VIOS - Made in Thailand (Not an issue)

    Consider Tiida, Toyota 141, Lancer CS3
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Tiida එක ගන්න ගොඩක් ඒව ගෙවල්වල සාමාන්‍ය පාවිච්චිය අනින් එක ගොඩක් ඒව පර්මිට් වලට ගත්ත ඒව.
    Fit Aria සමහර ඒවයි CVT ප්‍රශ්න හින්ද ගියර් බොක්ස් කීපසැරේ මාරුකරපු ඒව තියෙනව නැත්නං හොඳ කාර් එක
    Vios එක Overpriced, මාකට් එක වැඩි හින්දම අනිත් කාර් වලට වඩා පට්ට ගහල තියෙන්නේ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Tida is a overall good vehicle have a good ground clearance. Vios is too old and not much comfy. Don't know about the Fit area but it has a good boot space and leg space comparing to other toyota sedans.
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Resale value eka Tiida eke kohomada machanla. Mata gaththa ganata wada wediyen thawa awrudu dekakin wikunaganna puluwan wewida? A weddi dollar ekath 200k wena nisa gatta ganatama wikunana eka padui

    Parts ganan maintenance me thune , a gena idea ekakuth na
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    tida එක හොද කාර් එකක් නමුත් විකුනන්න හරි අමාරුයි ඉස්සර 2.7m විතර ගිය ඒවා 2.4m වලට දැන් යන්නේ ඒ ගානටත් අමාරුවෙන් විකිනෙන්නේ

    vios හොදයි ගාන ටිකක් වැඩයි

    fit area එකත් හොදයි හොද කාර් එකක් හොයා ගත්තොත්

    lancer CS2 හොද තේරීමක්
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    tida එක හොද කාර් එකක් නමුත් විකුනන්න හරි අමාරුයි ඉස්සර 2.7m විතර ගිය ඒවා 2.4m වලට දැන් යන්නේ ඒ ගානටත් අමාරුවෙන් විකිනෙන්නේ

    vios හොදයි ගාන ටිකක් වැඩයි

    fit area එකත් හොදයි හොද කාර් එකක් හොයා ගත්තොත්

    lancer CS2 හොද තේරීමක්

    CVT awlak thibboth check karaganne kohomada. Mokada mm danna widiyata gear wetenawa therenne na CVT wala.