මචං මෙඩිසින් යන්න ඉන්න නෑදෑ ළමයෙකුට ලැප්ටොප් එකක් අරන් දෙන්න හිතන් ඉන්නවා තෑග්ගක් විදියට. ලක්ෂ 2 කට අඩුවෙන් ඒ වගේ ළමයෙකුට ගැලපෙන ලැප්ටොප් එකක් ගැන අදහසක් දෙන්න. ලොකු උදව්වක්.
i5 vivo book එකකට යන්න පුලුවන් වෙයි mac එකක් දෙනවා නම් වඩාත් හොදයි දෙකට අඩුවෙන් නම් අමාරුයි හැබැයි, මම නම් කියන්නෙ පුලුවන් නම් mac එකක් දෙන්න කියලා
ඔව් නේද සමහරු ටිකක් උඩින්නෙ යන්නෙත්Air ekak wage hoday
Medicine Yana kenekta
Medical students la ta, uni students la ta dan onama tab ekak. Iye hospital ekedi hama medical student langama tab ekak thibba. Notes ganne notes balanne okkoma karanne tab eke. Stylus ekak support karana hoda tab ekak aran denna,
Yes medicine karana yaluwo okkoma tab thama ara tynne, eka unta mara lesi Sketch krgnna arawa mewata. Lap ekt wada watinwa. Android ekak nan galapei mkd samahara anatomy app tynwa purchase krla ganna one hena ganan. Android nan mod apk ati godak welawt. Nattan ipad ekak hodai overall.Medical students la ta, uni students la ta dan onama tab ekak. Iye hospital ekedi hama medical student langama tab ekak thibba. Notes ganne notes balanne okkoma karanne tab eke. Stylus ekak support karana hoda tab ekak aran denna,
අයිපෑඩ් නම් අඩුම iPad 9th generation 10.2 (2021) තමයි.115,000 අඩුම.පෙන් එකට වෙනම වියදම් කරන්න වෙනවා.නැත්නම් අඩුවට වෙන බ්‍රෑන්ඩ් එකකින් පෙන් එකක් ගන්න වෙනවා.Yes medicine karana yaluwo okkoma tab thama ara tynne, eka unta mara lesi Sketch krgnna arawa mewata. Lap ekt wada watinwa. Android ekak nan galapei mkd samahara anatomy app tynwa purchase krla ganna one hena ganan. Android nan mod apk ati godak welawt. Nattan ipad ekak hodai overall.
ඔව් op ට අවුලක් නෑ නේ, පොරගෙ බජට් එක ලක්ෂ දෙකයි නේ. 130 140ට විතර ඔක්කොම ගත්තහකි. චාජර් එකත් අවා නේ ඔය කාලේ නංඅයිපෑඩ් නම් අඩුම iPad 9th generation 10.2 (2021) තමයි.115,000 අඩුම.පෙන් එකට වෙනම වියදම් කරන්න වෙනවා.නැත්නම් අඩුවට වෙන බ්‍රෑන්ඩ් එකකින් පෙන් එකක් ගන්න වෙනවා.
ඒක වෙනම කතාවක් ඒත් mac එකක් පාවිච්චි කරන්න ගත්ත එකෙක් ලේසියකට ආයෙ windows වලට නම් යන් නෑඔව් නේද සමහරු ටිකක් උඩින්නෙ යන්නෙත්
medicine neh unta ms word ekk vlc run krnn puluwn lap ekk hodai 2GB ram thiyena256 SSD
8ram
12/13 processor
Thiyana ekak balanna.
Air ekak wage hoday
Medicine Yana kenekta
2gb laptop thama enawada banmedicine neh unta ms word ekk vlc run krnn puluwn lap ekk hodai 2GB ram thiyena

ඔව් ඉතිං ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්නෙ යුරෝපියන් කාර් වගේඒක වෙනම කතාවක් ඒත් mac එකක් පාවිච්චි කරන්න ගත්ත එකෙක් ලේසියකට ආයෙ windows වලට නම් යන් නෑ![]()