ලක්ෂ 20කින් මොනාද පටන් ගන්න පුළුවන්..

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම ඔයා කියලා හිතලා මම කරන් දේ ගැන කමන්ට් එකක් දාන්නම්

    ඉස්සෙල්ලම බලමු මං ගාව තියන මුදල
    ලක්ෂ විස්සක් පුලුවන් ලෝන් එකකින් ගන්න

    ලක්ෂ විස්සට අවුරුදු 3කට වාරිකේ එනවා 82දාහක්
    මාසෙකට අසූදෙකක් නයට ගෙවනවානම් අඩුම ගානේ ලක්ෂ පහකවත් ලාබයක් ගන්න පුලුවන් වෙන්න ඕනි බිස්නස් එකෙන්
    ඒක නිසා පොඩ්ඩක් ඒක ගැනත් බලන්න වෙනවා

    ‍අතේ තියන සල්ලි එකපාරම දාන්න බයයි
    මොන අතකට පෙරලෙයිද දන්නේ නැ
    ඒක නිසා මාස 3ක ප්ලෑන් එකක් ගහනවා
    වැඩේ පටන් ගන්නේ මුට්ටිය දාලා බලලා

    මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මං කරන්න හිතන්නේ මං ඔයා වුනානම්

    1. අලුත් හෝ පරණ බයිසිකල් සේල් එකක්
    2. පරිගණක අලවි සහ සේවා සපයන ආයතනයක්
    3. හෝටලයක්
    4. ප්‍රසිද්ධ ආයතනයක ඒජන්සියක්
    5. නේවාසිකාගාරයක් (ගෙයක් කුලියට අරන් නවාතැන් පහසුකම් දෙනවා)
    6. තේ ඉඩමක්
    7. රෙදි පිලිකඩයක්
    8. පාවිච්චි කරපු පරිගණක අලවි සැල සමග කැෆේ එකක්
    බ්ලා බ්ලා බ්ලා
    මේ වගේ දේවල් තමා
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    එහෙම කලොත් නම් අවුලක් නෑ :yes:

    Computer parts, පොඩි ගනන් වලට තීන electronic gadgets ,game,software,movie DVD CD.
    ගෙවල් වල computer තීන උනුත් multiplayer games play කරන්න එනව.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එළකිරි_කොල්ලා;14115047 said:
    කැම කන්න ගිය ටිකට මාර දේවල් වෙලා තියෙන්නේ.ICE Cream wede nam hari naha,Game Center eka hondai guti kanna wei ara wage wada unoth.poddak oita wada aluth adahas nedda machanla
    අලුත් අදහසක් නම් කොහොමත් ගුටිකන්න වෙනවා කැමතිද?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Computer parts, පොඩි ගනන් වලට තීන electronic gadgets ,game,software,movie DVD CD.
    ගෙවල් වල computer තීන උනුත් multiplayer games play කරන්න එනව.
    movie හරියන්නෙ නෑ බන් ලඟපාත රෙකොඩ් බාර් කාර්යො ඉන්නවනම්, ගෙදරට ඇවිල්ලා නෙලල යන්නෙ, කොහොමටත් ගේම් ගහන්න නම් ලොකු කැපෑසිටි තියෙන මැෂින් ඕන,, නැත්නම් වැඩේ හබක්, දැන් ඉතින් හුඟක් ගෙවල්වල පීසී තියෙන හින්දා. එයාලගේ පීසී වලින් කරන්න බැරි දේවල් දෙන්න වෙනවා
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    movie හරියන්නෙ නෑ බන් ලඟපාත රෙකොඩ් බාර් කාර්යො ඉන්නවනම්, ගෙදරට ඇවිල්ලා නෙලල යන්නෙ, කොහොමටත් ගේම් ගහන්න නම් ලොකු කැපෑසිටි තියෙන මැෂින් ඕන,, නැත්නම් වැඩේ හබක්, දැන් ඉතින් හුඟක් ගෙවල්වල පීසී තියෙන හින්දා. එයාලගේ පීසී වලින් කරන්න බැරි දේවල් දෙන්න වෙනවා
    'ගෙදරට ඇවිල්ලා නෙලල යන්නෙ'
    ehema guti kana thathweka inna ekekuta nam kawdawath business wala goda yanna baha tharagayak dennama wenawa.
    Podi un enawa ban ona tharam
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Earn karana gaman useful deyak karanna balanna. Baddata hari Land ekak aragena Monawa hari wawanna. Miris wage deyak nam wada hodai. Ehema nathnam FOREX or STOCK MARKET eke invest karanna. www.cse.lk
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔ කේන්දර විස්වාස කරනවද...පොඩ්ඩක බලවගෙන අදහසක් ගනින්..ඒ කියන්නේ ඒ මත්තෙම ඉන්න නම් එපා....මොන පැත්තෙන්ද උඔට බිස්නස් හරි යන්නේ කියලා ඒකේ අනිවා ඇති....ඒත් ඒ මත්තේම බලං ඉන්න නම් එපා......ඔව්වගෙත් ඇත්තක් නැත්තෙම නැහැ බං...:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    'ගෙදරට ඇවිල්ලා නෙලල යන්නෙ'
    ehema guti kana thathweka inna ekekuta nam kawdawath business wala goda yanna baha tharagayak dennama wenawa.
    Podi un enawa ban ona tharam
    ගෙදරට ඇවිල්ලා නෙලලා යනවද කතාකරලා බේරගන්නවද කියන එක තීරනය වෙන්නෙ, ටවුන් එකේ වැඩ්ඩොන්ගෙ හැටියට, රෙකෝඩ් බාර් වැහැලානම්, ෆෝන් කඩ වැහැලා නම්, හාඩ්වෙයා කඩ වැහැලනම් එක්කො කැෆේ වැහැලනම් ගේම් එක අමාරුයි. කොහොමත් හැමතැනම පිටින් ආපු එකෙක්ට මුලින් දඟලන්න හම්බවෙන්නෙ නෑ. කට්ට කාලා කොල්ලො ටික ෆිට් කරගත්තනම් වැඩේ ගොඩ,,
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ගෙදරට ඇවිල්ලා නෙලලා යනවද කතාකරලා බේරගන්නවද කියන එක තීරනය වෙන්නෙ, ටවුන් එකේ වැඩ්ඩොන්ගෙ හැටියට, රෙකෝඩ් බාර් වැහැලානම්, ෆෝන් කඩ වැහැලා නම්, හාඩ්වෙයා කඩ වැහැලනම් එක්කො කැෆේ වැහැලනම් ගේම් එක අමාරුයි. කොහොමත් හැමතැනම පිටින් ආපු එකෙක්ට මුලින් දඟලන්න හම්බවෙන්නෙ නෑ. කට්ට කාලා කොල්ලො ටික ෆිට් කරගත්තනම් වැඩේ ගොඩ,,

    pita town ekaka noda thaman inna town eke damma ma iwarane.eka eka un kiyewwoth nelala dana ekane
     
    Last edited:
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    උඹේ Field එක හරියට තෝරගනින් මචං.
    Medicine කරා වගේ නෙමෙයි ලංකාවෙ අනිත්
    Degrees ජොබ්ස් වලට vacancy හොයන එක.සමහර වෙලාවට Engineering කරපු එවුන්ටත් Job Vacancy නෑ!කරන දේ හරියට තෝරගෙන බේරගෙන කරපං මචං
    ලක්ෂ 20ක් කියනෙ ලොකු ගානක් මචං මට නම්.එක පාරට ඔච්චර ගානක් ලොකු අවදානමක් ඇතුව යට කරන එක ගන නම් මගේ එච්චර කැමැත්තක් නෑ.උඹ්ත් එහෙම වෙන්න ඇති කියලා මම හිතනවා.
    උඹ Business එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් Computer shop එකක්,පොත් කඩයක්(කවදාවත් නැති වෙන්නෙ නැති එකක්),තොග කඩයක් වගේ දෙයක් පටන් ගන්න පුලුවන් නම් හොඳයි ඒ වුනාට උඹේ Field එකට නම් වැඩි අදාලත්වයක් වෙන එකක් නෑ.
    ඒ වුනාට කරන දේ Customer satisfy වෙන විදියට කරපං.අනික යාලුවො Business එකට ගාව ගන්න එපා
    අන්තිමට එතකොට යාලුවත් නෑ බිස්නස් එකත් නෑ,හිතටත් අප්සට්
    මටත් අන්තිමට කරන්නම දෙයක් නැති උනොත් අපේ තාත්තගෙ එළවළු බිස්නස් එකට බහින්න තමයි වෙන්නෙ.
    :lol::lol:
    කරන දෙයක් හොඳට හිතලා බලලා හදිසි නොවී ගනින්
    බුදු සරණයි!

     
    Last edited:

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මෙ දවස්වල බිස්නස් පටන් ගන්නවා කියන්නෙ අවදානම් මෑචන් මෙ ආන්ඩුවත් එක්ක..
    කොටස් වෙලද පොලෙත් දාන්න එපා. ඔබට පාඩු වෙන්නෙ.. කොටස් වෙලද පොල දෑන් හසුරුවන්නෙ මහරජාගෙ ගොල බාලයො ටික.
    ඔබ කෑමෑති නම් බන්ඩාගාර බිල්පත් වල ආයොජනය කරහන් ඔකෙන් බාගයක්.. පොලි හොදයි, සිකුරිටි එකක් තියෙනවා..
    එහෙම නෑත්තන් සිතිර තෑන්පතු දාහන්.. ඔබ ලක්ශ 20ක් දෑම්මා කියන්නෙ මාසෙකට 10% වෑඩි දෙන තෑනක් සෙට් වුනානන ගොඩ. ඔබට බෑන්ක් එකත් එක්ක කතා කරලා කරගන්න පුලුවන්..
    එහෙම නෑත්තන් අයි ටි ප්රොෆොසෙනල් කොස් දෙක් තුනක් කරහන්. අයි ටි ෆිල්ඩ් එකෙ ඩිග්රි එකට අමතරව එකත් බලනවා..
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    hoda nadda machan bicyle garage ekak damoth...habai machan wiswasa watha aya vitharak wada aran supuriyata gama gahana