මම ඔයා කියලා හිතලා මම කරන් දේ ගැන කමන්ට් එකක් දාන්නම්
ඉස්සෙල්ලම බලමු මං ගාව තියන මුදල
ලක්ෂ විස්සක් පුලුවන් ලෝන් එකකින් ගන්න
ලක්ෂ විස්සට අවුරුදු 3කට වාරිකේ එනවා 82දාහක්
මාසෙකට අසූදෙකක් නයට ගෙවනවානම් අඩුම ගානේ ලක්ෂ පහකවත් ලාබයක් ගන්න පුලුවන් වෙන්න ඕනි බිස්නස් එකෙන්
ඒක නිසා පොඩ්ඩක් ඒක ගැනත් බලන්න වෙනවා
අතේ තියන සල්ලි එකපාරම දාන්න බයයි
මොන අතකට පෙරලෙයිද දන්නේ නැ
ඒක නිසා මාස 3ක ප්ලෑන් එකක් ගහනවා
වැඩේ පටන් ගන්නේ මුට්ටිය දාලා බලලා
මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි මං කරන්න හිතන්නේ මං ඔයා වුනානම්
1. අලුත් හෝ පරණ බයිසිකල් සේල් එකක්
2. පරිගණක අලවි සහ සේවා සපයන ආයතනයක්
3. හෝටලයක්
4. ප්රසිද්ධ ආයතනයක ඒජන්සියක්
5. නේවාසිකාගාරයක් (ගෙයක් කුලියට අරන් නවාතැන් පහසුකම් දෙනවා)
6. තේ ඉඩමක්
7. රෙදි පිලිකඩයක්
8. පාවිච්චි කරපු පරිගණක අලවි සැල සමග කැෆේ එකක්
බ්ලා බ්ලා බ්ලා
මේ වගේ දේවල් තමා