ela machan. umbe katha aththatama wechcha siddida nattan umba hitala liyana ewada?
මූලික කතාව ඇත්ත බං... පොඩ්ඩක් විතර නිර්මාණාත්මක විදියට පෙළගස්වනවා...
මම සමාජයට බැස්සම හැම මිනිහෙක් ගැනම ටිකක් විතර අවධානයෙන් බලනවා... කතාවට අල්ලගන්නවා... එතකොට ලස්සන ලස්සන කතා එළියට එනවා... තව ඕන තරම් දේවල් තියෙනවා...





