ලක්ෂ 20 ක්!

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    ෂුවර් තැන් නන් රජයේ එව්ව තමයි ඉතින්.ඒත් රජයේ එව්වගෙ පොලිය අඩුයි...:(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    LOLC: 12%
    LB Finance: 11%
    Seylan: 9.5%

    මුන් සෙන්ට්‍රල් බෑන්ක් රෙජිස්ටර්ඩ් වෙන්න ඇති නේ?
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    FD wadak nah idamak ganin
    FD eke return eka and money wala future value eka baluwama therumak nah fd dala
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Sunday times එකේ දැක්කෙ
    12 months 13.5% 31st may වෙනකක් විතරයි

    pmE9ynNUj

    12.5% softlogic

    https://imageshack.com/i/pnqQ1hboj
     
    • Like
    Reactions: Hyaenidae

    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    Ubata puluwan 13% poliyakata fix diposit danna ube neminma
    Thawa income tax FREE widthrowal tax 4.5% free but this is for 2 years
    uba 1,000,000 diposit kaloth after 2years 1,260,000 ganna puluwan without any tex
    uba bank demmoth 8%(Fix deposit) but income akata tax add wenawa
    100% rajjya bank akakin denne
    more details PM me
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    Ubata puluwan 13% poliyakata fix diposit danna ube neminma
    Thawa income tax FREE widthrowal tax 4.5% free but this is for 2 years
    uba 1,000,000 diposit kaloth after 2years 1,260,000 ganna puluwan without any tex
    uba bank demmoth 8%(Fix deposit) but income akata tax add wenawa
    100% rajjya bank akakin denne
    more details PM me

    Done
     
    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    ඉන්වෙස්ට් කරනවනම් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න. නැත්තම් අම්මටයි තාත්තටයි දීලා 15% පොලියට බැන්කුවේ දාන්න.. මාසෙට 25ක් ගත්තැකි.. මතක ඇතුව එහෙම දානවනම් උබේ නමත් රින්ගවහන් නොමිනි විදියට නැත්තම් බොට හුලන් පස්සේ..

    නොමිනි විදියට qwe mokakda bn..therune ne :rolleyes: :rolleyes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ලක්ෂ 20 ක් ආයෝජනය කරන්න පහසුම, ආරක්ෂාකාරීම ක්‍රමය මොකක්ද ලංකාවේ?

    ෆික්ස්ඩ් ඩිපොසිට් දානවනම් වැඩිම පොලියක් ගෙවන (අවු. 1) මුල්‍ය ආයතන මොනවද?

    ඔබට ලක්ෂ 20 ක් ලැබුණොත්, ගෙවන්න ණය මොකුත් නෑ කියල හිතල, මේ ලක්ෂ 20 ආයෝජනය කරන්නෙ කොහොමද?

    :nerd:

    මචන් මට දීපන්කො මට ගේකුත් හදන්ඩ තියෙනවා campus යන්ඩත් තියෙනවා බදින්දත් ඕන ප්‍රශ්න ගොදය් :rolleyes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    මචන් මට දීපන්කො මට ගේකුත් හදන්ඩ තියෙනවා campus යන්ඩත් තියෙනවා බදින්දත් ඕන ප්‍රශ්න ගොදය් :rolleyes:

    :dull:
    තෝ නැති එකා :rofl::rofl::rofl: