L.B. Finance 11% (Senior) 10% (Normal)
අඩෝ මේක ෂුවර් තැනක් ද?
bump
L.B. Finance 11% (Senior) 10% (Normal)
අඩෝ මේක ෂුවර් තැනක් ද?
Sunday times එකේ දැක්කෙ
12 months 13.5% 31st may වෙනකක් විතරයි
![]()

Ubata puluwan 13% poliyakata fix diposit danna ube neminma
Thawa income tax FREE widthrowal tax 4.5% free but this is for 2 years
uba 1,000,000 diposit kaloth after 2years 1,260,000 ganna puluwan without any tex
uba bank demmoth 8%(Fix deposit) but income akata tax add wenawa
100% rajjya bank akakin denne
more details PM me
ඉන්වෙස්ට් කරනවනම් ස්ටොක්ස් වල ඉන්වෙස්ට් කරන්න. නැත්තම් අම්මටයි තාත්තටයි දීලා 15% පොලියට බැන්කුවේ දාන්න.. මාසෙට 25ක් ගත්තැකි.. මතක ඇතුව එහෙම දානවනම් උබේ නමත් රින්ගවහන් නොමිනි විදියට නැත්තම් බොට හුලන් පස්සේ..

ලක්ෂ 20 ක් ආයෝජනය කරන්න පහසුම, ආරක්ෂාකාරීම ක්‍රමය මොකක්ද ලංකාවේ?
ෆික්ස්ඩ් ඩිපොසිට් දානවනම් වැඩිම පොලියක් ගෙවන (අවු. 1) මුල්‍ය ආයතන මොනවද?
ඔබට ලක්ෂ 20 ක් ලැබුණොත්, ගෙවන්න ණය මොකුත් නෑ කියල හිතල, මේ ලක්ෂ 20 ආයෝජනය කරන්නෙ කොහොමද?
![]()

මචන් මට දීපන්කො මට ගේකුත් හදන්ඩ තියෙනවා campus යන්ඩත් තියෙනවා බදින්දත් ඕන ප්‍රශ්න ගොදය්![]()